💋The Vampire Kiss💋 (complete✔️)
වැම්පයර්වරයෙකුගේ ගැලවීමේ සංකේතය වන ආදරණීය හාදුව❤️❤️
අහඹු හමුවීමක්.... ඉරණම් සහගත බැඳීමක්.... දඟකාර කෙල්ලෙක්ගේ ආදරයෙන් පාට තැවරුණු නපුරු හිතක්.....☘️🍁 මම ජින්..කිම් සොක් ජින්.ව්‍යාපාර පසුබිමක් තියෙන පොහොසත් පවුලක යන්තම් මම කියන දේ අහන ලොක්කෝ තුන් දෙනෙකුයි , ලේසියකට කියන දෙයක් අහන්නෙ නැති නසරානි පොඩ්ඩෝ තුන් දෙනෙකුගෙයි වැඩිමහල්ම සහෝදරයා...මේ මගේ කතාව 🙂❤️
If you go to the side of the story, this is a story woven around Jin ... I have not seen the evil side of Jin ...... Let's write 😍 The girl's name is Emily ...... ... a lot of characters will be added in the future ...... Jin helps the girl in this ... It makes the girl fall in love with Jin ....... But like Jin, Emi...
~සමහරුන්ට තමන්ගේ කතාවේ මුල, මැද, අග ගැන කිසි දෙයක් නොදැනත් ජීවත් වෙන්න වෙනවා... ~ කවුරුත් නොදන්න මගේ කතාවත් ඒ වගේ මටත් තවම රහසක්.. මම කිම් සොක්ජින් ... 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මේක Loves Story එකක්.. සතුට වගේම දුක සමව බෙදිලා ගියත් අවසානේ තවම අපහැදිලී....💁... Start Date 📅 : 2021.09.10 End Date 📅 :2022.01.03 Hash...
ගලක් යැයි හංවඩු ගැසූ ඒ පිරිමි පපුව යට අන් කාටත් වඩා ආදරනීය හදවතක් තිබුනි ❤️ " බියෝල් " " වසන්තයේ මුව දොර ඇරී සීත සුලං ගත දැවටුනී වැයෙනා නුඹෙ හද මඩලෙහී තනුවක් වෙන්නම් නුඹ හිමී..." " කවදා කෙලෙසක හිත බැඳී තිබුනිදැයි මම නොදනිමී අහඹුවකින් ඔය නෙත ගැටී හදවත් පිරුනා යැයි දනී " " ජින් " " Enjoy My Kisses 💋 "
Loving older sister alone with a younger sister.. The face of the world wasn't her real face..... ❤❤❤❤❤❤❤❤❤❤ Covered by : @_Lan _kimra Start - 2021.06.12 End - 2021.07.09
අතීතයේ රැඳි සොඳුරු මතක හරහා ආදරය සොයා යන වෙහෙසකර ගමනක්.... මම ජින්.කිම් සොක් ජින්..BTS කණ්ඩායමේ වැඩිමහල්ම සාමාජිකයා..මේ මගේ කතාව..🍂🍃