DEAR DESSIE ||♡︎ (KSJ) (ᵒⁿᵉ ˢʰᵒᵗ)
ඔයාගේ ඩේසි මලට ඔයා එච්චරටම ආදරේ කලාද ජින්?
මුළු ජීවිතේම මාව මතක තියාගෙන ඉන්නවා කිව්ව එයාට.. අඩුම තරමෙ මගෙ නමවත් මතක නෑ..
අහම්බෙන් අවේලාවේ පැමිනෙන අහේතුක වසන්තයකට බොහෝ දිගු වූ ගිම්හාන දහසක් පැරදවිය හැකි වග පසක් කර දුන්නේ නුඹය...... ඉතිං ගිම්හානයට පසුව මා වෙතට එන වසන්ත කාර්තුව, නුඹව ප්‍රේමණීයම සැඳෑවක බදා වැළඳගමි.. (ඔයාට අමතක වුන ඒ ලස්සන මතකය විඳින්න පොඩ්ඩකට නැවතිලා යන්න..) Started-27.March.2021
" අපි හැමෝම.ඔයත් එක්ක ඉන්නවා. " මම වාහනේ ට නගින කොට ඇහුනේ එච්චරයි . මම තියපු අඩිය මට ගන්න ඕන වුනත් දැන් ඒක ගන්න බැහැ. මොකද මම තියලා ඉවර නිසා. ඒත් ඒ වචන පේලිය ලොකු සැනසීමක් වුනා . ඔව් මම තනිවෙලා නැහැ. මම.තනි වෙන්නෙත් නැහැ. මට ඒ හය දෙනා ඉන්නවා ලොකු දම් පාට මුහුදක් එක්කම.. නැවත හමුවෙමු. 💜️ See You Again ... ...
ඈත අහසෙ දිලිසෙනම තරුව දිහා මම බලාගෙන ඉන්නෙ හරි ආසාවෙන්.. ඒ ඇයි දන්නවද.. හැබැහින් දැකගන්න බැරි ඒ හීනය මම ඒ තරුව දිහා බලන් හරි අපූරුවට විඳිනවා.. ඒ තරුව වෙන කවුරුත් නෙවෙයි.. මගෙ ජීවිතයට මං වෙනුවෙන් පායපු තරුව kim seokjin.. _ ARMY_ 2013 ඉදන්...
මම හිතපු තැනට, මට එන්න ඕන උන තැනට මම ආවා. තනියම නෙමේ මම වගේම පිස්සෝ හය දෙනෙක් එක්ක ❤😂 හරිම සතුටින් ජොලියෙන් ජීවිතේ ගෙවුනට කන්ඩායමේ ඉන්න ලොකුම සාමාජිකයා විදිහට මට මේක ලොකු වගකීමක්................. ❤❤❤