බ්‍රෝඩ්මුවර්🏴[ Completed Bl ]
දරාගන්න පුළුවන් වුණත් නොවුණත් අහිමි වීම ඉදිරියෙ බලාපොරොත්තුව කියන්නෙම ලොකු දඩුවමක්... Completed bl story || _Zrash_
දරාගන්න පුළුවන් වුණත් නොවුණත් අහිමි වීම ඉදිරියෙ බලාපොරොත්තුව කියන්නෙම ලොකු දඩුවමක්... Completed bl story || _Zrash_
මගේ හදවත ඔබේ ලග නවතින විට ඔබේ හදවත තවත් හදකට ලන් උනොත්.. මන් කොහොම ඒ හිතෙන් නුබව ඉල්ලනද... ඒ ආදරේ මම කොහොම උදුරන්නද... 🌻🌻🌻🌻
ස්වයංවින්දන යනු නූතන gay Love story එකක්. අනුරාග් සහ සෙහස් අතර ඇතිවන ශක්තිමත් ආදරණීය බැඳීමක් කතාව තුළින් අරගෙන එනවා. විශේෂත්වය තමයි අනුරාග් bisexual කොල්ලෙක් වීමත් සෙහස් gay උනත් versatile top කොල්ලෙක් වීමයි. ඉතින් රසවිඳින්න ආරාධනා කරනවා..😍❤🖤
අහස් මාළිගාවල ඉඳලා පොළවටම වැටෙන්න ඕනේ...පොළවෙ පයගහලා ඉන්න ආදරයක් හම්බෙන්න.... ජීවිතේ පැල්ලම් අපිව අරන් යනවා ගොඩක් දුර....කියවලා බලන්න.... 😋
ජීවිතය මීදුමක් වගේමයි විටෙක කියාගන්න බැරි ලස්සනක් මවන ගමන් තවත් විටක අසුන්දර බව වසාගෙන මංමුලා කරනවා.. ඒ වගේම මේ රැදිලා මේ අතුරු දහන් වෙනව හරියට සමහරු නොකියාම ජීවිතෙන් යන්න වගේ..
කොටින්ම කියුවොත් කොල්ලො හතර දෙනෙක් හැම ජාතියකම ජෝගි නටන පට්ට ෆන් කතාවක්. ටිකක් බර වචන වලින් ඇගට දැනෙන්න කියුවොත් ආදරය හා මිත්‍රත්වය නිසා ජීවන අරගලයේ නේක විද කරදර බාදක මැඩගෙන ජයග්‍රහනය කරා ගෙනගිය ගජමිතුරන් හතරදෙනෙකුගේ වීරචාරිකාවක්. සමාජයෙන් කොන් කල සමරිසි යුවලක් ඒ සාම්ප්‍රධායික රාමුව උඩයටිකුරු කර සමරිසි ගැටලුවට දේශපා...
උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤
🌹ජීවිත අසපුවේ සුව විරාමය.... 🌹හදවත් දෙකක් සනහාලූ ආදරය.... 🌹දෙවියන්ගෙන් වරම් ලැබූ ජිවිත....
ආදරය ඇත්තේ නොසිතන තැන් වලමය ප්‍රේමය ලැබෙන්නේ නොසිතන විටකදිමය ප්‍රවේසමින් බලාසිටින්න මරනය ලගදී වුවද විටෙක ඔබ ආදරය සොයාගන්නට ඉඩ ඇත...
මගේ මැණික.... මගේ ජීවිතේ මගේ රන් බබා... මීට ඔයාගේ හිරූ.... 🍁 15 + Story 🍁
ඒ කළු ඇස්........... ඒ මගේ රන් බබා ද....???? 🍁 ඇයි ඒ සුවඳ ආයෙමත්.....18+ Story 🍁
ඔයා ද වැරදි මම ද වැරදි කියලා හිතනවට වඩා ලේසී ආදරේ කියන්නේ ආදරේ කියලා තේරුම් අරන් ඉන්න එක..හිතට වහල් වුනු සැබෑ ආදරයක ඔයත් මමත් කොටස්කරුවන් වූයෙමු..🦋
ඊළඟ තත්පරෙ මැරේවිද කියලා කියන්න බැරි මට අනාගතයක් ගැන හිතන්න පුළුවන් ද...? වැල යනයන අත ගහ උළුවස්සා කියලා එන එන හැටියට ප්‍රශ්නෙට උත්තරයක් දෙනවා ඇරෙන්න මම වෙන මොනා කරන්නද...? ඒ විදිහට හැමෝටම පේන්න මම ජීවිතේ විදිනවා ඒත් ඇත්තටම හදවතින් මම තනියම විදවනවා.... මේ මගෙ කතාව.... විදිමි විදවමි හදවතින් මා ජීවිතේ ❤️🔥හෘදාග්නි ❤️🔥...