A Life after A Life | jjk [COMPLETED]
අයිඩල් කෙනෙක් වෙනවා කියන්නෙ සමහර වෙලාවට කෙනෙක්ට තමන්ගෙ හැමදේම අහිමි කරවන දෙයක්
අයිඩල් කෙනෙක් වෙනවා කියන්නෙ සමහර වෙලාවට කෙනෙක්ට තමන්ගෙ හැමදේම අහිමි කරවන දෙයක්
* එදත් අද වගේම ලස්සනට හඳ පායලා තිබුනා ඔයාට මතකද? අලු පාට දෙසැම්බරේ සීතල එක්ක වනන්තරේ මැදින් ඇවිදගෙන ආපු ඒ හිතුවක්කාර මෘගයාට මං ආදරේ කලා....මහ ගොඩක් ආදරේ කලා....අදටත් ආදරේ කරනවා....
"මට දැනෙන, මට හැගෙන, සදාකල් මා පතන එකම හැගුමක් වේ නම් ඒ නුබම පමනයි!!!.." 𝒄𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅 𝒔𝒉𝒐𝒓𝒕 𝒔𝒕𝒐𝒓𝒚 𝒇𝒊𝒄𝒕𝒊𝒐𝒏 𝒃𝒚 𝒅𝒆𝒔𝒉𝒖 𝒄𝒐𝒗𝒆𝒓 @deshu93 23/7/28
"යාහ්...ජියෝන් ජන්ග්කුක් මගෙන් ඈත්වෙලා ඉන්නවා...තමුන්ට බෑ මට මෙහෙම කරන්න...මාව අතාරිනවා...මට රිදෙනවා." "මේ තනිකරම මගේ අයිතිය මිසිස් ජියෝන්,තමුසෙ මගෙ වයිෆ්...අන්න ඒක මතක තියාගන්නවා." ජන්ග්කුක්ගෙයි,මින්සුගෙයි කතාව කොහොම එකක් වෙයිද?...🤔 අපි බලමු. 𝚃𝚑𝚎 𝚃𝚛𝚞𝚝𝚑 𝚄𝚗𝚝𝚘𝚕𝚍 𝙱𝚢 𝙼𝚊𝚍𝚑𝚒 ♥️ (𝙿𝚊𝚛𝚔 𝚂𝚊_𝚁𝚊) #ᴊᴜ...
අගයක් දෙන්න ඕනි කාලේ අගයක් නොදුන්නම මේ තරම් පසු තැවෙන්න වෙනවද ? විස්වාස කරන්න..... ජන්ගුක් තවමත් මැරි මැරී උපදිනවා...🥺❤️ " මම ආදරෙයි හ්‍යුන්ග් " නාමමාත්‍රික බැඳීම් අතරේ නුඹ මට සාංසාරික වුනත් හඳුනාගන්න වූ ප්‍රමාදය අද මාව රිදවන තරම් කියාගන්න ඕනෑ වුනත් ආදරෙයි නුඹේ හදට මං කොයිතරම් කෑ ගහලා කිව්වත් ඇහෙනවද මට කියාපං වේදන...
"තමුසෙ මහා පාන්දර හතරට මොන ලෝකෙද ඕයි යන්නෙ." "පැනලා යනවා." "මොකක්." "ඇයි මොකද? " "නෑ මුකුත් නෑ.මන් හිතුවටත් වඩා විකාරයක් තමුසෙ." හිතුවක්කාර කෙල්ලක්. නපුරු කොල්ලෙක්. පිස්සු ඕතරයෙක්. විකාර කතාවක්. Short chapters Short story. තෙල් පෝලිමක ගෑස් පෝලිමක ඉන්න ගමන් කියවලා බලන්න 🌚
Kpop Black Ocean එක ගැන දන්නවද??? _____________________ මට.. මට බෑ හියෝන්ලව දාලා යන්න. මට මැරෙන්න බෑ හියෝන්.. අනේ මාව බේරගන්න... "ජන්කුකා!!මොනාද උනේ!!කියනවා මනුස්සයො" Idolකෙනෙක් කියන්නෙ මිනිස්සුන්ට හදවතක් නැති එකෙක්ද???. අපිට හිත රිද්දගන්න,දුක් වෙන්න අය්තියක් නෑ. මොකද අපිට තියෙන්නෙ හිතක් නෙවෙයිනේ ... ලෝකෙන්ම ප්‍රතික...
The universe , still a mystery. The ocean, still a mystery... Ancestry, still a mystery... We know only little about the world. The world is still full of mysterious illusions... Do you want to try some of them? YOU&I
You know what? I love you with my whole heart... Whatever happened you are beautiful in my eyes... I promise I will take care of you As well as protect you.... So don't go away from me... I was not born in a rich family... I wasn't happy with my life... This is a very cruel world... But You brought a smile to m...
ඔයාගෙ ගෙදරට එහා ගෙදරට ලෝක ප්‍රසිද්ධ ගායකයෙක් ආවොත්..... විශේෂයෙන්ම එයා BTS කණ්ඩායමේ සාමාජිකයෙක් වුණොත්... Jeon Jungkook Fanfiction Cover by Adi_Thii A gift for my best friend Aurora_5o6's 19th birthday Start : 6th May 2022 End : 25th May 2022
යුන්බිගේ රූපය ජන්ග්කුක් එක්ක පුළුල් විදිහට හිනාවුණා.. සෙනඟ අතරෙ හැංගුණා.. ආයෙත් මතුවුණා.. ආයෙමත් හැංගුණා.. ජන්ග්කුක්ගෙ තොල් අතරෙ මැවුණෙ නිරුත්සාහික හිනාවක්.. "ඔයා තවමත් ඒ සෙල්ලම කරනවා යුන්බියා.." Jungkook centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence , Suicide Att...
මගේ හිත් මලට පිය නැගු ලෙන්ගතු සමනලී..♡ Started ➡ 2022.03.22 Finished ➡️ 2022.04.17 ||Fiction By MaKie_99|| _Be Original... Don't be a CopY Paste🚫_
~ සකුරා දේශයේ මියගිය හදවතට පණ දුන් ඔහු සදා අමරණීය ප්‍රේමණීය කාව්‍යයේ හිමිකරුයි...~ සකුරා 💮 Written By JinNu ✍ Start Date 📅 : 2022.02.03 Published Date 📅 :2022.03.14 End Date 📅 : 2022.03.21 Jeon Jungkook FanFiction BTS FanFiction #justFanfiction
"මම හොරෙක්. ඔයා වගේ නෙවෙයි.." "ඉතින් මන් හොද බොරුකාරියක්නේ. මම ඔයාට උදව් කරන්නම්." Published date - 21/04/2022
This book is about short stories of Jin how he treats to his brothers. ⚠️️ 𝐍𝐨𝐭 a ship story. 𝐊𝐢𝐧𝐝𝐥𝐲 𝐑𝐞𝐪𝐮𝐞𝐬𝐭 , 𝐈'𝐦 𝐧𝐨𝐭 𝐬𝐮𝐩𝐩𝐨𝐫𝐭𝐢𝐧𝐠 𝐚𝐧𝐲 𝐤𝐢𝐧𝐝 𝐨𝐟 𝐬𝐡𝐢𝐩𝐬. 𝐒𝐨 𝐩𝐥𝐞𝐚𝐬𝐞 𝐝𝐨𝐧'𝐭 𝐚𝐝𝐝 𝐭𝐡𝐢𝐬 𝐛𝐨𝐨𝐤 𝐭𝐨 𝐲𝐨𝐮𝐫 𝐬𝐡𝐢𝐩 𝐜𝐚𝐭𝐞𝐠𝐨𝐫𝐲. ✍ Fiction by Nim
Guess the bond between us... Not a ship story & fictional only! Published date - 26/12/2021