Mafia Love ||PJM (completed)
This is a mafia love story.the main roll is jungkook and girl is leya.this mafia love story incude love between koo and leya ,and brotherhood between others ...hope you like this.❤️😍😍
This is a mafia love story.the main roll is jungkook and girl is leya.this mafia love story incude love between koo and leya ,and brotherhood between others ...hope you like this.❤️😍😍
°^මෙක arrange marraige එකක්.මම ඔහේට අාදරේ නෑ.අපෙ තාත්තලා දෙන්නා හෙදම යළුවෝ.company දෙක බලාගන්න තමා අපිට marry කරන්න උනේ.එත් අපි මේ marriage එකට අකමැති.අපි මේක නවත්තන්න හැදුවත් බැරි උනා. √ අපි දෙන්නාට දෙන්නා වෙෙර කරන්න ගත්තා. මේ වෙෙරය අාදරේකට පෙරලෙයිද? දෙන්නා වෙන් වෙයිද? අපි story එක කියවලම බලමුකෝ නේ😂 Boo...
තමන් ආදරය කරන කෙනා වෙනුවෙන්ම ඒ ආදරය අතඅරින්න සිද්ධඋනොත්-- කරන්න පුළුවන් ද ?? මේ ඇයගේ කතාව!! __________________ "Maybe our mistakes are what make our fate" 2021.10.13☁
පුංචි කාලේ ඉදන් ඔම්මගේ අප්පගේ ආදරේ ලග හැදිලා තමන්ගේ ජීවිතේ වීරයා වුන අප්පගේ වෙනස් වීම හමුවේ පුන්චි දූ ලෝකේ ඉන්න පිරිමි ගැන කොහොම හිතයිද?.ඒ හිතට යලි පිරිමියෙක් ගැන ආදරේ හිතෙයිද? විශ්වාස කරයිද? හිම වැටෙන සෝල් නුවර අහම්බෙන් හමු වුනු කඩවසම් කොල්ලෙක් මේ හිත වෙනස් කරයිද? සුලිසුලගක් වගේ ඒ ලස්සන ජීවිත ආයේ කුනාටුවකට අහු වෙයිද...
" ආදරේ කල හිතටම..... කෙසේ වෛර කරන්නද..... " ❗Don't copy my work ❗ Cover by @jeon_arora Parkji-yoo 💮