හිරිපොද වැස්ස (Ongoing BL)
සීරීමක් වත් වෙන්න නොදී බලාගන්නම්..... හෙවනැල්ලක් වගේ ළගින් ඉන්නම්.... හැබැයි ඒ හැම දෙයක්ම දවසක නැති වුණොත්... ඒ ඇයි කියලා මගෙන් අහන්න එපා..... මොකද ඒකට උත්තරේ හොයාගන්න ඕන ඔයාමයි......⚡
සීරීමක් වත් වෙන්න නොදී බලාගන්නම්..... හෙවනැල්ලක් වගේ ළගින් ඉන්නම්.... හැබැයි ඒ හැම දෙයක්ම දවසක නැති වුණොත්... ඒ ඇයි කියලා මගෙන් අහන්න එපා..... මොකද ඒකට උත්තරේ හොයාගන්න ඕන ඔයාමයි......⚡
කල්ප.....කල්පයක් වුණත් බලන් ඉදියි එයාගෙ නවීන් එනකම්....... නවීන් එයිද.....ආවත් එයාට එයාගෙ කල්පව................??????
පහන් තරුවක් වෙලා....... ඔබේ ලෝකය පුරා...... හිදින්නම් සෑමදා..... හදින් මියෙනා තුරා....💋❤️💚......
කෙසේ හෝ මා ඔබව සොයාගන්නම් මගේ හිරු කුමරුනි.....මමයි ඔබේ සද කුමරු ❤️💚
හිතුවෙ වත් නැති දවසක....... හිතන් නැතුවම ළං වුණා.....💚❤️
can you hear my heartbeat love you my love love you forever can you find it from my heart💚❤️
රත්තරණේ නුඹ මගේ පණ නිසා💚 සිත් අරණේ නුඹට ඉඩ වැඩි නිසා❤️ වෛර කරන්නේ කොහොමද මැණික ඔයා මගේ පණනෙ😍😍😍
ආදරෙයි මං ආදරෙයි මේ ලොවේ කාටත් වඩා සත්තමයි බොරුවක් නොවේ මගේ ඇස් පල්ලා 💚❤️💚❤️💚❤️💚❤️💚❤️💚
මං හිතුවා හරි ඔයා කැමැත්තෙන් නෙමෙයි මෙතන ඉන්නෙ මගෙ Angel Bunny 💚