ප්‍රේමය නම්❤💚 (short story 7..complete )
ප්‍රේමය ඔබට භාරයි හුස්ම තරමට...ජිවිතේ විදපු වේදනාව...තුරන් උයේ නුඹේ මුව දුටු විටයි..මහන්සි ය ...තුරන් වන්නේ නුඹේ සිනහව දුටු විටයි...ප්‍රේමය හරි අපුරුයි....ප්‍රේමය නම්💚❤ වචනයේ විස්සතර කල නොහැකි වචන යක්❤💚
ප්‍රේමය ඔබට භාරයි හුස්ම තරමට...ජිවිතේ විදපු වේදනාව...තුරන් උයේ නුඹේ මුව දුටු විටයි..මහන්සි ය ...තුරන් වන්නේ නුඹේ සිනහව දුටු විටයි...ප්‍රේමය හරි අපුරුයි....ප්‍රේමය නම්💚❤ වචනයේ විස්සතර කල නොහැකි වචන යක්❤💚
එයා කවදාවත් මට ගැලපුන කෙනෙක් නෙවෙයි මමා....දැන් තවත් කෙනෙක් මගේ ජිවිතේට බලෙන් ගේන්න හදනවා.... Wang Yibo මට එයාට හුරු වෙන්න පුළුවන් වෙයිද...එයාගේ little angle මට කැමති වෙයිද...... Xiao Zhan
ඔයා මගේ මං දන්නේ එච්චරයි...එතනින් එහාට මට අනිත් දේවල් අදාල නෑ මැණික..... Yibo මට බෑ ඔයාගේ වෙන්න..ඔයා මට ආදරේ නෑ...ඔයාට ඕනි මාව අයිති කරගන්න විතරයි Zhan
"හරි Mr. Wang මම මේකට කැමතියි .... මන් yibo ව බඳින්නම් .හැබැයි මේක වෙන්නේ අපේ business නිසාම විතරයි. මට එයාගෙ වගකීමක් ගන්න බැහැ..." "මොන විකාරයක්ද . දැන් මාස දෙකක් වෙනවා අඩුම තරමේ මන් තාම මන් marry කරපු කෙනාව දැකලාවත් නැහැ...... මට එයාව බලන්න ඔනී " "Woooow . ඒ දිලිසෙන ඇස් , ඒ රෝස පාට තොල් ඒක නම් පිස්සුවක්. මගෙ husba...
ඔයාට මට මෙච්චරටම රිද්දන්න ඔනිද yibo ? මම ආදරෙයි කියලා දැන දැනම . මට මගේ ආදරේ කවදාවත් ලැබෙන් නැති උනත් මම yibo ට තාමත් ගොඩක් ආදරෙයි. - zhan-
ඔයාව මට ලැබුණු එක මම දැකපු හීනයක් වගේ බෝ.කවදාවත් හිතුවේ නෑ මට ඔයාව අයිතිවෙයි කියලා..අන්තිමට ඔයා මගේම විතරක් උනා.. Xiao Zhan හාහ්.....හාහ්...... ඔයාට මාව එක business deal එකක් විතරයි xiao zhan..... ඔයා මට මගේ ආදරේ නැති කරා...මම ඔයාගේ නෙවෙයි කවදාවත් ඔ...
නුඹේ ප්‍රේමය හමුවේ මම ඇද වැටෙමි... ඒකත් නුඹ තුළටම......❤️❤️