«___☃️❅𝓦𝒊𝒏𝒕𝒆𝒓|•𝑲𝑻𝑯•|❅☃️___»
❗❥︎★𝘿𝙤𝙣'𝙩 𝘾𝙤𝙥𝙮 𝙈𝙮 𝙒𝙤𝙧𝙠★❥︎❗ ඇය, •නොදුටු ඔහුගේ රෑපය දැකීමට ආස කලා... ඇසුනු ඔහුගේ හඬට එක සිතින් ආලය කලා... දුටු ටු ඔහුගේ දෑත් ඇල්ලීමට ආස කරා... එක් දිනක් හෝ ඔහුව හමු වීමට බලා සිටියා... •ඒ උණුසුමට තුරුල් වී ඉන්න හැමදාම ඔහු ළග ඉන්න ඇයගේ හිත කොච්චර ආසද යන්න ඔහු දන්නවාද? ශිත සෘතුව,සමහරුන්ගේ ජීවිතයේ කටුක කාලයට...