Behind The Law
පිරිමින් දෙදෙනෙකුට ගැහැණුන් දෙදෙනෙකුට ආදරයෙන් බැදීම ආගමෙන් පවා පාපයක් උන යුගයක ආදරයෙන් බැදුන ඔවුන්ගෙ ආදරය ඔවුන්ට සම්මතයක්... නමුත් ආදරය වෙනුවෙන් පාපය වැදලගත් ඔවුන්ටද වැටහුනා ඔවුන් තවත් ආකාරයකින් ලොවටම අසම්මතයක් බව...දෙවියන් සමග වුව තම ආදරය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් සූදානම් වුවද ඔවුන්ගේ දෛවයන් ඔවුන් දෙදෙනාට සදාකාලික අ...