ʟᴏᴠᴇ ʏᴏᴜ ᴍᴏʀᴇ ᴛʜᴀɴ ʏᴏᴜ ᴛʜɪɴᴋ || KTH || ...COMPLETE ...
Enjoy it. ජෙලස් වැඩි possessive කොල්ලෙක් . අහිංසක ඒත් කටකාර කෙල්ලෙක්. සල්ලිකාර කොල්ලෙක් අනාථ කෙල්ලක් වගේ සමාජය සලකන කෙල්ලෙක්ට පණටත් වඩා ආදරෙයි නම් ඒත් ඒකට පවුලේ අය අකැමැති නම් මොනා වෙයිද ? කෙල්ල ඇත්තටම ශක්තිමත් කෙනෙක්. කොල්ලා කොච්චර දරදඬු චරිතයක් වුණත් හිත ඇතුලෙන් ළාමකයි හුඟාක් . ඒ ආදරේ කොයි වගේ ද කියලා බලමු. මට...