මහසොන් අඩවිය
"අන්ධකාර ආත්මයක වියරු විලෝපය" Let's love a demonic soul❤️ Happy ending
ඔහු ගින්නක්...ඔහු අයිස් කන්දක්....උණුසුම් සටනක් අතර දළුලා නැගෙන පාසල් ප්රේමයක්! Start - October 16, 2023 End - Ongoing
සීමා දැමූ ආදරයක පැටලෙන සීමා රහිත සක්කිලි රස්තියාදුකාරයෙක්ගේ බරපතල ආතල් ආදර අන්දරය! අතිශයින්ම කොලු හිත හඳුනන උන්ට පමණයි!
If You are Mine! 🥺❤️✨️ Dear Diary vk; අනුරාගික ආදරයක් දෝත දරගත් මට එකපාරක් හරි උබේම වෙන්න ඕනි උනා පන! හැමෝගෙන්ම තෘප්තිමත් උන මට අද, උබෙ ආදරේ තෘප්තිමත් කරන්න කියල මේ හදවත කෑ ගැහුවා! ඒකයි මන් උබ ළඟ දඟ වුණේ අද.. මං නමින් මේ තරම් කාලයක් ලියල දුන් ඔය ආදරේ එක දවසක් හරි සතුටු කරන්න! එක දවසක් හරි උබෙ වෙන්න! එක දවසක් හරි උබ...
කවුද ඇය ??? කුමක්ද ආදරය ??? " මන් වගේ කෙනෙක්ට ආදරේ කියන වචනය ගැලපෙනවද ? ආදරේ! එයා මට ආදරෙයිද? පිස්සුවක්.. එයා කොහොමද මං වගේ කෙනෙක්ට ඇත්තටම ආදරේ කරන්නෙ..😏 " #18 - jungkook 23/05/14 #13 - jk 23/05/17 #06 - kooky 23/07/03 #11 - mafiagirl 23/08/05
"ඔහ්.... කමෝන් මිමී... අපි ඉන්නේ විසිඑක්වෙනි සියවසේ... මේ කාලෙ කවුරුත් ඔය බොලඳ දේවල් විශ්වාස කරන්නේ නෑ......" "Pfft magic 😂😂😂"
එයාලා ලගට යන්න... එකම එක විදිහක් තියෙනවා.. කියන්නද??? ඒ තමයි ..... 🌟 " මිරකල් (ආශ්චර්ය ) " 🌟 හරියට මේ කතාවේ වගේ.. කතාව කියවලා බලන්න ඒක ඇත්තක්ද බොරුවක්ද කියලා ඔයාලටම තේරෙයි..
"දැන් ඇති... ඔය ඇඩුවා හොදටම ඇති මැනික...." "මන් පලිගන්නවා මේකට තමුන්ගෙන් කිම් තේහ්‍යුන්.. මන් පලි ගන්නව.. ඒ වගේම තමුන්ගෙ රෝස කුමාරී ඉක්මනටම මගෙ වෙයි... හහ්හ් හා " "තාත්තේ.. අනෙ තාත්තෙ ....නැගිටින්නකො... මාව දාල යන්නෙපා.." "යන්න ටේහ්‍යුන්.. යන්න... ඔයා යන්න මෙහෙන්.. මට බෑ ඔයාව නැතිකරගන්න.." "හැමදාම අහින්සකයො වගෙනේ දකි...
සෙනෙහසේ උත්තරීතර පාරමිතාව ඛේදයක අවසාන සුසුම් පොද නම්.. එකී හදවත් තුල ප්‍රේමයෙ පරසතුමල් නැවත පිපේවිද..
මිනිස් දූන් සිටින විටත්, සුරංගනාවියන් හොයන මිනිස්සුන් අතර හමුවිය මටත් , අමනුස්ස දූවකට අසීමාන්තිකව පෙම් කරන දෙවතාවුන් සත්දෙනෙක්. ඉතිදූ එ ආදරයට ආදරයෙන් ___♡︎
Hobby ඔයාට හොදටම විස්වාසද මේක ඔයාම කරන්න ඕන කියලා? මම ඇහුවේ hoseokගෙ අතින් අල්ලගෙන නවත්තන්න ගමන්. Hyung මට gun එක දෙන්න... ස්ථීර හඩකින් hoseok gun එක ඉල්ලද්දී yongi, namjoon දිහා බැලුවේ අවසර ඉල්ලන්න වගේයි. Namjoonගෙ සංඥාවත් එක්ක yoongi, hoseok අතට gun එක දුන්නා. ගැහෙන අතින් gun එක ගත්ත hoseok කාමරය ඇතුලට යන්න කලින්...
සාගරය ජීවිතය කරගත් කෙල්ලෙක්.. සුප්‍රසිද්ධ ගායකයෙකු වූ රංගනයට පිවිසෙන BTSහි ලාබාලම සාමාජිකයා වූ ජන්ග්ගුක්.. ජන්ග්ගුක් තමාගෙ කර ගැනීමට හීන දකින කෙල්ලෙක්.. ඔවුන්ගේ ඉරණම කෙසේ විසදේවිද?? ___________________________________________ 2021.12.14 2022.12.08
යන්නට හෝ ඉන්නට නොකියමි ඒත් තව තවත් බැඳෙමි තව තවත් තැවෙමි රිදව ගමි මුලු සංසාරයම... 🥀✨ කැමති ලෙස ඇවිත් යන්නට පමණක් කියමි.... ආදරේ එයම යැයි මං..නුඹට කියමි... ඒ රිදුමට ආදරේ කරමි.... ✨🥀 🖊 ජින්ශි 🥀✨ 2021.09.13