LOVING A CRIMINAL [Completed]
"මම පූසෙක්ටත් වඩා සූක්ෂ්මයි මිස්ටර් ජියොන්" ටේ ජන්කුක්ගේ කනට කර මිමිණීය. "ඒත් මම ඔයා තරම් මෝඩ නෑ ටේහ්‍යුන්" ජන්කුක් සමච්චල් සහගත ලෙස සිනාසී තම ජැකට් සාක්කුවෙන් ඇඳගත් තෙත ටිෂූ කඩදාසියකින් තම කලවා මත වාඩි වී සිටින මිනිසාගේ දෙතොල් තදින් පිස දැමීය. ජන්කුක් වෙස් මුහුණ අතරින් ටේ ගේ විසල් වී ඇති දුඹුරු පැහැති දෙනෙත දෙස බැලීය...