Select All
  • Awaiting......
    547 86 10

    Awaiting..... බලාගෙන ඉන්නවා.... කවුරු වෙනුවෙන්ද? මොනවටද? අපි ඔක්කොම කරන්නේ බලන් ඉන්න එක තමා. බොරුනම් චුට්ටක් හිතලා බලන්නකෝ.... හේතු වෙනස් වුණත්, අරමුණු වෙනස් වුණත් ජීවිතේ මොකක්ම හරි දෙයක් වෙනුවෙන් අපි බලන් ඉන්නවා ..... ඔයා , මම වගේ මේ කතාවේ හැමෝමත් බලන් ඉන්නවා.... කවුරුහරි කෙනෙක් වෙනුවෙන්..... හැබැයි මුළු ජීවිත කාලෙම...