Lochiminho2
"රජතුමනි හැමදාමත් බිසවත් සමග සතුටින් සිටින්න"
"අනී.....මාව දාලා යන්න එපා බිසවුනි"
"ම..ට... යන්..න . අව්..වසර.යි. රජ...තු..මනි"
"අනියෝ.....ඔබට මා හැර දා යා නොහැකී......"
•••••°°•°°••••••••°°•°°•••••••••°°•°°•••••••••••°°•°°••••••°°•°°••••
"හස්බන්ඩ් උන පලියට මං ඉන්න ඕනෙද තමුසෙ කියන විදිහට...."
"අනී ටේහ්යුන් එහෙ....ම.. දෙයක් නෑ"
"මතක තියාගන්නවා මේ කසාදෙ උනේ අප්පලාගෙ බල කිරීමට මිසක් මගේ කැමැත්තකින් නම් නෙවේ"
"ටේහ්යුන්...."
අතීතයේ කඳුලකින් නිම වූ
ඔවුන්ගේ කතාව
වර්තමානයෙත්
කඳුලකින්ම නිම වෙයිද....
නැත්නම් ඔවුන්ට සතුටින්
ජීවත් වීමට
හැකි වෙයිද........ 🥀🌹
|[ අලුත් කතාවක්.18± සීන් ටිකක් විතර තියනවා.ළමා මානසිකත්වෙන් ඉන්න උන් දුප් යන්න මගෙන් මොකුත් අහගන්නෙ නැතුව]|