Select All
  • ⚔️🌸100 𝐖𝐀𝐘𝐒🌸⚔️[COMPLETED]
    7.2K 1.5K 21

    ආදරේ හරි පුදුමයි..කෙනෙක්ගෙ හිතක් සම්පූර්ණයෙන් අනිත් පැත්ත පෙරලන්නත් පුලුවන් තරම් බලවත්...මේ කතාවත් ඒ වගේ...දඟකාර කෙල්ලෙක්ට පුලුවන්ද දරදඬු හිතක් තියෙන තරුණ සෙන්පතියෙකුගෙ ආදරේ දිනාගන්න...ඒත් ඒ ආදරේ සදහටම පවතීවිද.....?❤️⚔️❤️ 🌸⚔️Lovers meet by destiny of love... But sometimes it's so cruel....⚔️🌸 (Wang Jia Er කියන්නෙ g...

    Completed  
  • Eternity 💕[Completed]
    4.3K 810 25

    සැබෑ ආදරෙ කවදාවත් නැති වෙන්නෑ ඒක එක්වීමක් උනත් වෙන්වීමක් උනත්...ඒ වගේම ආදරේට කරන්න බැරි දේකුත් නෑ...ආදරෙ උතුම් පරිත්‍යාගයක්💕 මගෙ first whattpad ff එක...මේකෙ main role got7 jb yugyeom වගේම itzy yuna...ඒ වගේම Y/N type යන කතාවක්... කියෝලා බලන්නකො ලස්සන ද කියලා 💚💚 Paari💕

  • 💗🌼𝑴𝒀 𝑬𝑽𝑰𝑳 𝑭𝑨𝑰𝑹𝒀🌼💗
    13.6K 2.4K 26

    නපුරු කෙල්ලෙක් හිටියා...👿එයා කැමැත්තෙන් කරපු දේවල් අතරෙ ගොඩක් අකමැති දේකුත් තිබුනා... ඒත් එක දවසක් ඒ නපුරු කෙල්ලට සිද්දවෙනව තමන් අකමැති දෙයක් කරන්න...කෙල්ලගෙ ජීවිතේ එතනින් පස්සෙ ගොඩාක් වෙනස් වෙනවා...🤨 කෙල්ල නපුරියක් නෙමෙයි.. නපුරු සුරංගනාවියක් කියල කෙනෙක් එයාට තේරුම් කරල දෙනවා...🧚 ඉතින් ඒ Evil fairy ගෙ ජීවිතේ එතනි...

    Completed  
  • 🌼𝘿𝘼𝙄𝙎𝙔🌼
    883 181 14

    රතු රෝස කියන්නෙ ආදරේ සංකේතයලු... ආදරේ කරන හැමෝම කැමති රතු රෝසමල් වෙන්න...🌹 ඒත් ඩේසි මල... හරිම අහිංසක මලක්...සරල මලක්...ඒවගේම ටිකක් දඟකාර මලක්...🌼 ඒ මලටත් ආදරේ කරන්න පුලුවන් කියල ඔයාල දන්නවද...? රතු රෝස වලටත් වඩා...? 🌹🌼 Story By : Jackygirl🍓