Again 💗🥀 One short (Complete)
ඔයත් හරියට ලිලී මලක් වගේ 🥀❄️💗
🕯️"මන් ඔබෙන් පලිගැනීමට නොහැකි වුවද මන් මාගේ පලිය අන් අය ලවා වුවද ගනිමි....."🕯️ • Not a ship story • No mature content
මුහුණත් දෙකක්... චරිත දෙකක්... වියරු පෙමක්... ජීවිතේ සිදුවන හැමදෙයක්ම අහඹුවක්ද? එහෙමත් නැතිනම් ඒ දේවල් කවුරුන් හෝ සැළසුම් කළ දේවල්ද? ⚠️️ මෙය හුදෙක් රසික ප්රබන්ධක් පමණි..!
තමන්ගේ ජීවිතේ කොයි මොහොතක අහිමි වෙයිද කියලා විශ්වාසයක් නැති පුද්ගලයෙක් තමන්ගේ ජීවිතයට අලුතින් බලාපොරොත්තු එක් රැස් කරගැනීම වරදක්ද? ජීවත් වන ටික කාලයක් හරි සතුටින් ජීවත් වීමේ අයිතිය ඔවුටත් හිමියි. මේක Chapter 02 ක short ff එකක්.. Hope you guys like it 😁💜️
මම යනවා.. මමත් සකුරා මලක් වගේ හුලගට මාව හොද තැනකට ගෙනියන්න ඉඩ දෙනවා.. -ටේහියුන්
නෑ නෑ කොහෙවත් යන්නේ නෑ ගෙදරට වෙලා ඉන්න බැරිද? 😡 ඇයි අනේ ඔයා එච්චර නපුරු☹️
උස් පහත්කම්,🌿 පොහොසත් දුප්පත් කම්,🍂 ලෝකයක් මනියි නම්,🍁 කලු තැවරුනු,🖤 සුදු හදවතක අරුමය,🤍 කවුරු දකින්නද?🖤🌱 kim_son_joon Published Date: 2021/12/ 04