You And I
"ස්තූති එපා..කියන්න අනිත් කාරණාව මොකක්ද?" "මට ටික දවසකට කොරියා යන්න වෙලා.ම..මම ආස නෑ යන්න.ඒත්..අප්පා එන්න කියලා බල කරා.." "ඒ..ඇයි?" "නූනාගේ වෙඩින් එකට.." "ඉතින් හොදයිනේ ළමයෝ..නූනාගේ වෙඩින් එකට ඔයා යන්නම එපැයි..පවුලේ උත්සවයක් නේ.." "එහෙම නෑ...එ..එයාලට මාව ගෙන්න ගන්න ඕන නෑදෑයොන්ට පේන්න විතරයි..අ..අනික...මම ගියොත් මම මෙ...