Select All
  • 🐺ÐÄRK §HÄÐÖW⚜️|| Kth || ✔
    23.2K 4.3K 28

    "මම කිව්වනෙ මිස්ට ටේහ්‍යුන්ශි.දවසක ඔයා මැරෙන්නෙත් මගෙ අතින්මයි කියලා .දැන් ඒදේට වෙලාව හරි .මැරෙන්න ටේහ්‍යුන්.මැරෙන්න" -Taeshi- ☯ඇල්ෆාගෙන් පලිගැනීමට බලාසිටින ලූනා.. ☯ලූනාට පනටත් වඩා ආදරේ කරන ඇල්ෆා. ☯කලු සුදු බල අරගලයක නිමාව කෙසේ වේද ? Start date ; 06/ 11 /21 End date ; 24 / 03 / 22 By @Chocoviky

    Completed  
  • RED FLAG |SEASON 2|✔
    132K 23.3K 37

    ජිමින් පැයක් තිස්සේ දවල් පැහැරගත්ත රේගුවේ හුවමාරු අංශයේ වැඩ කරන කිම් ටේ ලී ට වද දෙනවා.. හැමෝම හිතුවේ ඉයුන් හා ගේ මරනෙන් පස්සේ ජිමින් හැමදේම අතෑරලා පැත්තකට වෙයි කියලා..ඒත් වුනේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ජිමින් තවත් දරුනු වුනා..අමානුෂික වුනා.. දවසකට ජිමින් අතින් මැරෙන ගාන වැඩි වුනා. ජිමින් නවත්තන්න කාටවත් පුලුවන් වුනේ...

    Completed   Mature
  • ONE LAST TIME ❤️
    5.1K 844 19

    හායි රීඩර්නිම්ස්.... 😁😁 අලුත් ff එකක් අරන් ආවා... මයි එවිල් නම් ටික කාලෙකට හෝල්ඩ් කරලා තියෙන්නේ... මේක හදිස්සියේ හිතට ආපු ප්ලොට් එකක් නිසා ලියන්න ගත්තා... #one_last_chance මේකේත් ඉන්නේ අපේ කොල්ලෝ හත් දෙනා තමයි ඉතිං... කවර් එක දැක්කම පේනවනේ... මේන් ක්රැක්ටර් එක අපේ ජංග්කුක්... අහ් තව ඔයාලා හොඳටම දන්න සෙට් එකකුත් ඉන...

    Mature
  • RED FLAG |SEASON 1| ✔
    144K 24.1K 33

    ටික වෙලාවකින් බංකරේට එලියක් වැටුනේ බොඩිගාඩ්ස්ලා 10 ක් 15 වටකරගෙන 25 ක් තරම් වයසැති තියනු දෙනෙත් ඒකාකාරි ඇහිබැමි හොදින් ඔපවැටුනු මුහුණත් , උසට සරිලන ශක්තිමත් හැඩිදැඩි ශරීරයක් සහිත පුද්ගලයෙක්ගේ පැමිනීම නිසා... "ජිමින් ..." මාෆියා ලෝකයේ නම ඇහුවත් උගුරවේලිලා යන තරම් පෞරුෂයක් ඔහුට තිබුනා.. ජිමින්ගේ මූන දිහා බලන් කතා කරන...

    Completed   Mature
  • MY IDOL LOVE ( Completed )❤️
    23.3K 4.4K 22

    හිනා වෙන ඇස් වලට පණ වගේ ආදරය කළ එක්තරා සුන්දර යුවතියකි ඈ නමින් #ඩිශී... පණට සමකොට ආදරේ කලත් එයම නිසා කඳුලින්ම දිවි ගෙවු ඔහු අනපේක්ෂිත ලෙස දිවියට පැමිණි සුන්දර යුවතියට ආලෙන් බැදුණු සිහින තරුව... #ජිමින්

    Completed   Mature
  • ‼️𝐓𝐇𝐄 𝐂𝐎𝐌𝐄𝐓‼️KSJ || ✔
    12.7K 2.5K 20

    "අපි කැමතිදේ අපිට ලැබෙන්නෙත් නැ, ලැබෙන දේට අපි ආස වෙන්නෙත් නැ, ඒත් කාලෙකදි අපි අකමැති වුන දේට අපි කැමති වෙනවා, ඒක ලෝකෙ හැටි, හැමදේටම ඕනේ කාලය " Fiction by @Chocoviky

    Completed