Select All
  • °°°_අල්ලං (සෙ)ල්ලං With ලන්Zhan_°°°(One $hot✌️)
    3K 477 2

    🅒🅞🅜🅟🅛🅔🅣🅔🅓 2021/06/13 මොලේ වයර් මාරු වී ඇති මොහොතක ලියූවක් වන අතර 👊 ....Mo Do Zu Shi/TU/MXTX ආගමක් නං එය අදහන මා වැනි බැතිමතුන් උදෙසාම ලියූවක්‍ වේ......💯 🚫🚫MDZS/TU බලල,කියවල තියා නම අහලවත් නැති ඈයෝ, *හපූ කොල්ලො දෙනෙක්ද *චිකේයියා *ඔවා ඕවත් කියවනවද ...

    Completed  
  • (ස)ගොළු__ [මද සමයකට නිහඩව]
    227 42 1

    ගොළු වුවත් ගොළු නොවූ ඈ __සගොළු__ වදනින් කීමට නොහැකි හෙයින් ගොළුව ගොස් අකුරින් ගලපනා සූර්ය රාජ්‍යයේ සූර්ය සෙන්පති සමුද්‍ර හා අවිහින්සක ඇසල පුෂ්පයකගේ රවුද්‍ර අවිහින්සක සගොළු ආලයයි මේ_ Start-02/12/2021 End - ____ 'කාලදේව්' අතුරු කතාවකි_ සගොළු ආලය රසවිදීමට හුදෙක් එක් ආදරණීය හෘදයක් මිස කාලදේව් කියවා තිබීම අවශ්‍ය නොවේ..

  • 【ධවල රෝස】
    8.6K 1.4K 49

    කාලදේව් වෙනුවෙන් ලැබුනු හැමදේම මේ සුදු රෝස මල ඇතුලෙ පරිස්සමෙන් තියේවි____ ගොඩක් පරිස්සමට__ Idea By, @Ledge-D

  • °°කාල_දේව්°°[H͟i͟s͟t͟o͟r͟i͟c͟a͟l͟ ͟B͟L͟]
    90.8K 17.5K 100

    "මේ එක් ශිෂ්යයෙකු තම ගුරුන්ට දෙන වදනයි_ එක් බාලසොයුරෙකු තම වැඩිමලා හට දෙන වදනයි__ මා ඔබ වෙනුවෙන් බලා සිටිනවා_ ඔබ කොහි සිටියත් ඔබ සොයා පැමිනෙනවා_ ඔබව සුරකිනවා_ ඔබ වෙනුවෙන්ම මියයනවා_"...

    Completed   Mature
  • [Abandoned_Hands]
    7.6K 1.1K 7

    පෙම් කවක් ලියූ ඔබ සිත් අහසේ එය මකා දමා ගිය හැටි රහසේ නුඹ මෙතෙක් රැදී උන් මා මනසේ පෙම් පුරාවතක් නිමා කරන්නද මා කෙලෙසේ නුඹ යන්නම යන්නම යනවානම් මට ඉන්න කියන්නට බැහැනෙ ඉතින් යලි එන්නම එන්නම හිතුනේනම් නුඹ එන්න එපා මගෙ හිත තහනම්

    Completed