𝕌ℕ𝔼𝕏ℙ𝔼ℂ𝕋𝔼𝔻 𝕃𝕆𝕍𝔼 || ⓋⓀⓄⓄⓀ [ᴄᴏᴍᴘʟᴇᴛᴇᴅ]
MissYoongi351
- Reads 7,981
- Votes 1,349
- Parts 7
ඇස් වලින් හිනැහෙමින්
නුඹ කියන කතාවට .......
දෙතොල් පෙති නලියමින්
නුඹ හෙළන හිනාවට .......
පපුව අස්සෙන් දැනෙන
නුඹේ එක හුස්මකට .......
නැහි නැහී කරමි පෙම්
මම මගේ රන් කදට .......
___________________________________________
⚠️️ මෙය මාගේ පුද්ගලික දේපලක් වන බැවින් Copy කිරීමෙන් හා අවසරයකින් තොරව වෙනත් සමාජ මාධ්‍යජාලා සදහා යොමු කිරීමෙන් වලකින්න
එමෙන්ම මෙහි , ප්‍රසිද්ධ පුද්ගලයින්ගේ නම් පමණක් යොදාගෙන ඇති බැවින් ..ඔවුන්ගේ සැබෑ ජීවිතය සමග.. මෙහි සදහන් කිසිදු සිදුවීමක් සම්බන්ධ නොවන බව .. කරුණාවෙන් සලකන්න ⚠️️