amanda's Reading List
41 stories
ලෝහිත  by __Ramona_
__Ramona_
  • WpView
    Reads 92,520
  • WpVote
    Votes 11,578
  • WpPart
    Parts 25
" උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. "ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ?" කියමින් තිසුර ඔහුගේ මුහුණ යුවිනුට ළං කළේය. තිසුරගේ දෑස් දුටු යුවිනුට ඉබේම කෙළ ගිලුණි. "මං ඌව අල්ලන්, බෙල්ලෙ මෙන්න මෙතන්ට ඇනගෙන ඇනගෙන ඇනගෙන ගියා ලේ විසික් වෙනකං" තිසුර යුවිනුගේ ගෙල පිරිමදිමින් කීවේය. "ම්ම්ම්ම්........ඒ ලේ වලින් පුදුම සුවඳක් ආවෙ" කියමින් තිසුර යුවිනුගේ ගෙල දෙසට නැඹුරු විය. _ලෝහිත_ *මෙම කතාව සම්පූර්ණයෙන්ම ප්‍රබන්ධයක් වන අතර ජීවත්ව සිටින හෝ මියගිය හෝ කිසිඳු පුද්ගලයෙක් මෙම කතාවට සම්බන්ධ නොවේ. Start : December 31, 2022 End : August 31, 2023
ආග්‍ර by _BoDhi_00
_BoDhi_00
  • WpView
    Reads 341,009
  • WpVote
    Votes 38,753
  • WpPart
    Parts 65
"ආග්‍ර,මොකක්ද මේ දැනෙන හැඟීම?" "මම දන්නෙ නැහැ කේත්.ඒත් මං හැඟීමට ගොඩක් ආදරෙයි".....
අසුර හැන්ඳෑව by FuNWryTr
FuNWryTr
  • WpView
    Reads 70,276
  • WpVote
    Votes 8,549
  • WpPart
    Parts 31
ප්‍රසිද්ධ ව්‍යාපාරික යුවලකගේ එකම පුතා වුණු ආදිත්‍ය බෝපිටිය ශ්‍රවණ ආබාධිත තරුණයෙක්. දෙමාපියන්ගේ හදිසි වියෝවෙන් පස්සේ ආදිත්‍යට සමාගමේ ප්‍රධානියා හැටියට වැඩ භාරගන්න සිදුවෙලා. ඒත්- කන් ඇහෙන්නෙ නැති කොල්ලෙක් කොහොමද රටරටවල පැතිරුණු ව්‍යාපාරයකට කරගහන්නේ? --- දක්ශ වාදන ශිල්පියෙක් වුණු සංකෙත් උත්පල අම්මාගේ මරණයෙන් පස්සේ වේදිකාව අතහැරලා දාලා දැන් ගෙවන්නේ බොහොම අප්‍රකට ජීවිතයක්. කලකට කලින් ජීවිතය වගේ ආදරය කරපු සංගීතයට සංකෙත් දැන් වෛර කරනවා. එකම එක හැන්ඳෑවක් වෙනුවෙන් මුණගැහෙන ආදිත්‍යයි සංකෙතුයි අතරේ මතුවෙන පොඩි ගිනි පුපුරක් වගේ ආකර්ශනයක් ගැන වැටහෙන්න ගනිද්දී දෙන්නටම දැනෙන්න ගන්නේ සෑහෙන නොසන්සුන්කමක්. සංකෙත් කියන්නේ විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද... ආදිත්‍යට සැකයි. ඇත්ත දැනගත්තොත් ආදිත්‍ය කොහොම හැසිරේවිද... සංකෙත්ගේ හිතෙත් සැකයක්.
පිච්චමල් වැස්ස by LasaluNethmin
LasaluNethmin
  • WpView
    Reads 4,631
  • WpVote
    Votes 792
  • WpPart
    Parts 36
රතු රෝස මලක් වෙනවාට වඩා පිච්ච මලක් වෙන්නයි මන් ආස මොකද රතු රෝස වලට හැමෝම ආදරේ කරාට පිච්ච මල් වලට ලන් වෙන්නෙම පින් වන්ත මිනිස්සු නිසා.. ඉතින් සුදු පාට ,චාම් හිත නිවන පිච්ච මලක් වෙන්න ඇයි මන් අකමැති වෙන්නෙ...
With You Again✔✔ by Snowg716
Snowg716
  • WpView
    Reads 13,083
  • WpVote
    Votes 1,328
  • WpPart
    Parts 27
ලෝකයක් මැවීමට අවශ්‍යම හතර දෙනෙක්ගෙන් තුන් දෙනෙක් මිය ගියොත්..... ආදවන්තිය...මිතුරිය...මිතුරා...එක පාර මැරුනොත් දරාගන්න පුලුවන්න... 🥀 ආය අපි එක්වෙයි මියූ.....
TOXIC  by SipnaRodrigo
SipnaRodrigo
  • WpView
    Reads 11,389
  • WpVote
    Votes 1,234
  • WpPart
    Parts 16
(About an iron girl who faces obstacles in life) ජීවිතයේ බාධක වලට මුහුණ දෙන යකඩ දැරියක් ගැන...... (Especially for kids over 18 only) මේක 18න් උඩ වැඩිහිටි ලමුන් සදහා,,,(18+)
50 things Nakahara Chuuya should not do by milkypotato
milkypotato
  • WpView
    Reads 75,101
  • WpVote
    Votes 3,671
  • WpPart
    Parts 6
This is a list piled up by the mafia on what Chuuya should not do.
සුදූ කටරොලු...(Complete) by LasaluNethmin
LasaluNethmin
  • WpView
    Reads 91,386
  • WpVote
    Votes 8,838
  • WpPart
    Parts 38
හිමිවන අතහැරෙන ආදර කතා ලෝකයේ බොහෝමයි පෙරුම්පුරාගෙන ලන් වෙන ආදර කතාත් නැතුවාම නෙවෙයි ප්‍රාර්තනා කරන ආදරේ නැති තැන ජීවිතේ අතහැරෙන තැන් නැතුවාමද නෙවෙයි ඒ කොහොම කොයි විදිහෙ ආදර කතා තිබුනත් අපි කවදකම හරි අපිට උරුම අපිට ලැබෙන ආදරය ලග නතර වෙන එක වෙනවමයි..
SON OF THE MOON || Jin Centric ✔️ by _nim_nim_
_nim_nim_
  • WpView
    Reads 4,415
  • WpVote
    Votes 1,192
  • WpPart
    Parts 12
හදවත් සුවපත් කළ සඳවතක් ඔහු... 🌕♥️ Start Date - 03.12.2021 End Date - 14.01.2021 Fiction by Nim
JUST ONE MORE DAY  [BL] ( COMPLETED ) by Huahua_005
Huahua_005
  • WpView
    Reads 7,807
  • WpVote
    Votes 969
  • WpPart
    Parts 6
මරණයම උරුමය වූ දෛවයක අතරමැද හැකිවේවිද ගෙවන්නට තව එකම එක දිනක්.......ඔබේ උණුසුම් සුසුම් යට