Select All
  • මැදියමට පෙර
    17.1K 3.1K 8

    "ආදරණීය අලු කුමාරයා! අපායෙන් ආපූ අනංගයා! මගේ ඉල්ලීම ඉශ්ටකරලාදෙන්න!" නැතිවුන ආදරේ ලබාගන්න "ඕනිම දෙයක්" කරන්න රවීන් ඇත්තටම සූදානම්ද? (සමරිසි චරිත ඇතුලත් සිංහල බසින් ලියවුනු ප්‍රභන්ධයකි.)

    Completed   Mature
  • අපි අපේ
    45.4K 6.5K 14

    සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂

    Completed  
  • මජං
    46.5K 6.7K 22

    අහස් මාළිගාවල ඉඳලා පොළවටම වැටෙන්න ඕනේ...පොළවෙ පයගහලා ඉන්න ආදරයක් හම්බෙන්න.... ජීවිතේ පැල්ලම් අපිව අරන් යනවා ගොඩක් දුර....කියවලා බලන්න.... 😋

    Completed   Mature
  • මට හිමි නැති හිත
    34K 5K 21

    ඒක පාර්ශ්වික ආදරයක්තරම් හිත්වේදනා දෙන ආදරයක් තවත් කොයින්ද? අනුක්ෂ... හැමදේම තිබිලා නැතිවුණ කෙනෙක්. සහස්... හැමදේම ලබාගන්න උත්සහකරන කෙනෙක්. අනුක්ෂගෙයි සහස්ගෙයි හමුවීම වැරදිවටහිමක්මත අහඹු අවස්ථාවකින් පටන්අරගෙන ඒ දෙන්නටත් නොදැනුවත්වම වෙනස්වෙන්න ගන්නවා. මුදලට සිද්දවෙන ගණුදෙනුවක්විදිහට නම්කෙරුණු සම්බන්ධෙ කොතනින් අවසන්වෙවි...

    Completed   Mature
  • [_චර_]
    8.4K 854 10

    "ක්‍රෙඩිට් කාඩ් එකේ උපරිම ණය සීමාව වෙච්ච ලක්ශ තුනක මුදලක් අරගෙන ඒක පියවන්නේ නැතුව ඉන්නවා කියලා තමා බැංකුවෙන් පැමිණිලි කරලා තියෙන්නේ.දිගින් දිගටම අවවාද සහිත ලියුම් යැව්වට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නෑලු." _වචන හරඹයක්ම පමණි_ කියවා අත්හදා බැලීමෙන් වලකින්න.. මෙහි එන චරිත හා සිද්ධීන් ඔබට සැබෑ...

    Completed