When time shifts.
There's a reason the cover is a test tone. Reader beware you will be tested. If you get lost amongst the chapters.. walk it off. Running usually helps me.. Although don't do that if your food supply is running out.
There's a reason the cover is a test tone. Reader beware you will be tested. If you get lost amongst the chapters.. walk it off. Running usually helps me.. Although don't do that if your food supply is running out.
𝐏𝐮𝐫𝐩𝐥𝐞 𝐫𝐚𝐢𝐧 𝐢𝐬 𝐨𝐧𝐥𝐲 𝐫𝐚𝐢𝐧 𝐰𝐢𝐭𝐡𝐨𝐮𝐭 𝐲𝐨𝐮 𝐘𝐞𝐬𝐭𝐞𝐫𝐝𝐚𝐲 𝐢𝐬 𝐣𝐮𝐬𝐭 𝐚𝐧𝐨𝐭𝐡𝐞𝐫 𝐝𝐚𝐲 𝐇𝐚𝐥𝐥𝐞𝐥𝐮𝐣𝐚𝐡 𝐢𝐬 𝐚𝐧 𝐨𝐥𝐝 𝐬𝐨𝐧𝐠 𝐛𝐲 𝐚𝐧 𝐨𝐥𝐝 𝐦𝐚𝐧 𝐢𝐧 𝐚 𝐬𝐮𝐢𝐭 𝐀𝐧𝐝 𝐈 𝐠𝐮𝐞𝐬𝐬 𝐥𝐨𝐯𝐞, 𝐢𝐬 𝐣𝐮𝐬𝐭 𝐚 𝐰𝐨𝐫𝐝 𝐖𝐢𝐭𝐡𝐨𝐮𝐭 𝐲𝐨𝐮
මම ඔහුගේ ආදරය මා තුළ ඇති උද්‍යානයේ පැළ කලා.. ඒත් අවසානයේ ඒ ආදරයම මාව හෙමින් මරන්න පටන් ගත්තා.. | A JJK Fiction | | ❗This Story Contain Fictional Disease named Hanahaki | | Book One | (All from my ImagiNatiOn) Started and Completed@10.Oct.2021
පවසන්න මට වෙනස් කතාවක් අවසානය මීට වඩා සොඳුරු වූ කතාවක් ඔහුට ආදරේ යැයි සිතූ දෙය අහිමි නොවූ ඇයට ඇගේ හොඳම මිතුරාව අහිමි නොවූ _Not A FanFiction_ Completed@July2021
සමහර දේවල් අතහරින්නෙ , අතහරින්න තියෙන උවමනාවට නෙවෙයි... සකුරා .... වසන්තයට කියන තවත් නමක්..
| උත්ථානයට වෙහෙස වන මතක, යළිඳු ඇණ ගසා සිරකරනු පිණිස | Completed@27Nov2021
'Orenda' ඒ වචනේ තේරුම දන්නවද... (All from my ImAgiNatiOn) Completed@April2020
Gᵢᵣₗ ₜₕₐₜ ₗᵢᵥₑ ᵢₙₛᵢdₑ ₘy ₘᵢᵣᵣₒᵣ... _not a ff.. it's just me and my memories_ _@December2020_
ජීවිත උදුරාගන්නට පමණක් දැනසිටි රුද්‍රාවන්ගේ හා අන්ධකාරයට පෙම්බැඳි විනුර්ධයන්ගේ ඉතිහාස කතාවයි..
"තමුන්ට මට ලන් වෙන්නද ඕනේ?කියනවා..ඒකද ඕනෙ තමුන්ට?" "Jhopeශි මන්..." "ආ.. ඒකට අලුත් විදියක්ද මේක..මන් දැකලා තියෙනව ඕනෙ තරම් තමුන් වගේ අයව.. අහ්.. මාවත් නෙවෙයිනේ ඕනේ,මගෙ සල්ලිද?මගෙ ප්‍රසිද්ධියද? කියනවා.." "Mr.Jung Ho Seok.... මේක අහගන්න..මට කීයටවත් ඔයාගෙ සල්ලිවත් ප්‍රසිද්ධියවත් ඕනෙ කමක් නෑ..මට ඕනෙ වුන එකම දේ ඒ මූනෙ හිනා...
අහම්බෙන් අවේලාවේ පැමිනෙන අහේතුක වසන්තයකට බොහෝ දිගු වූ ගිම්හාන දහසක් පැරදවිය හැකි වග පසක් කර දුන්නේ නුඹය...... ඉතිං ගිම්හානයට පසුව මා වෙතට එන වසන්ත කාර්තුව, නුඹව ප්‍රේමණීයම සැඳෑවක බදා වැළඳගමි.. (ඔයාට අමතක වුන ඒ ලස්සන මතකය විඳින්න පොඩ්ඩකට නැවතිලා යන්න..) Started-27.March.2021
අඬන බබෙක්! __________________ 𝐘𝐨𝐮'𝐫𝐞 𝐨𝐧𝐞 𝐨𝐟 𝐚 𝐤𝐢𝐧𝐝 𝐀𝐧𝐝 𝐧𝐨 𝐨𝐧𝐞 𝐮𝐧𝐝𝐞𝐫𝐬𝐭𝐚𝐧𝐝𝐬 𝐁𝐮𝐭 𝐭𝐡𝐨𝐬𝐞 𝐜𝐫𝐲 𝐛𝐚𝐛𝐲 𝐭𝐞𝐚𝐫𝐬 𝐊𝐞𝐞𝐩 𝐜𝐨𝐦𝐢𝐧𝐠 𝐛𝐚𝐜𝐤 𝐚𝐠𝐚𝐢𝐧 __________________ (All from my imagiNatiOn)
මිනිස්සු තමන්ගෙ ආශාවලින් මත් වෙලා රාක්ශයො බවට පත් වෙන කාලයක්... ඒත් ඇත්තටම, රාක්ශයොන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනසක් තියෙයිද? ___________________ Sweetheart, Monsters are real And they look like People.. ____________________ | Not A Ff | | Inspired By Drama | Started@19Sep2021 Completed@21Sep2021
මාගෙ හෘර්දය වස්තුවේ දයාබර වූ කුණුබක්කියයි. අග සිට මුලට විමසා බැලීම සුදුසුය. | Just Some Gibberish |
"මොන සමයන් ඇදුමක්ද මේ මනුස්සයා පොරවගෙන ඉන්නේ.. මුළු ඇගටම තිබ්බේ රෙද්දක් විතරයි.. ඒකත් හරියට ඇදගෙන හිටියේ ඔය සූර පප්පා එකේ ඉන්න රෝමන් කාරෙක් වගේ.. තව මල් ඔටුන්නකුත් ඔලුවේ ගහගෙන..විකට ඇදුම් තරගෙකටවත් යන්නද?" A Sinhala Fanfiction Started - 25-10-2021 Ended -
ඒ හැමදේම පටන් ගත්තේ.... App එකක් නිසා😳 | Feeling ....... | (All from my imAgiNatiOn)
ගිහින් අහපන් අහසින්, ප්‍රේමයේ පරිමාව දැන්, හෙලන වැහිකැට ගනිනු හැකිනම්, ආදරෙයි එපමණකි මන්... නුඹේ ලෙංගතුකමට, හිතින් මා පෙම් කළ තරම්.. නොකිව්වට මම, කියයි නුඹහට.. දෑස් වල කදුළු බිදු ඉතින්.. සෑම ප්‍රේමයකම කදුළු බිදු තිබුනා වුවද සෑම ප්‍රේමයක්ම කදුලින් අවසන් වන්නට උරුමකම් කියවූයේ නැත... එහෙත් ප්‍රේමයේ උරුමය සිනහව බවද මම නොක...
ඇයගේ සිනහව ඔහු තුළ වැඩෙන පියොනි මල් මෙන් පියකරු එහෙත් මරණීය වුනා... | A PJM Fiction | | ❗This story contain Fictional Disease named Hanahaki | | Book Two | (All from my ImagiNatiOn) Started-13Oct2021 Completed-15Oct2021
මන් හැමදාම කල්පනා කලා වැඩි කාලයක් අපේ හිතේ තියෙන්නේ, ආදරේ ද නැත්නම් දුක ද කියලා.. ඒත් මන් අන්තිමේදී තේරුම් ගත්තා වැඩිපුරම කාලයක් අපේ හිතේ තියෙන්නේ, _දුක හිතෙන ආදරය_ කියන එක කියලා. -යුන්ගි- (All from my ImAgiNatiOn) Completed@November2020