Learning Japanese!
I will help you learn through the basics of Japanese but the best way to get used to the language and how to pronounce it is to watch anime on SUB not DUB!
I will help you learn through the basics of Japanese but the best way to get used to the language and how to pronounce it is to watch anime on SUB not DUB!
🔖 තමන් කුමාරිකාවක් බව නොදන්න ගැහැනු ලමයි දෙදෙනෙක්....✍️ 🔖 බලන්න ආසාවෙන් හිටපු අය හම්බෙන අවස්තාවක්...✍️ 🔖 කුමාරිකාවන් දෙදෙනෙක්ට ආදරේ කරන සහෝදරයො හා සහකාරයන් ලැබෙන අවස්තාවක්...✍️ ඉතින් මේ ඒ පුංචි සුරන්ගනාවියෝ දෙදෙනාගෙ කතාවයි..🎤 💜️DREAMING PRINCESSES💜️
⭕Do Not Copy⭕ " මේකිව නෙවෙයි ගේන්න කිව්වේ මේ කවුද?" "බෝස් එතන කෙල්ලො දෙන්නෙක් හිටියා අපිට පැටලුනා" "හිටපු තැනටම ගිහින් දානවා" ඇයි මට එයාව මරන්න හිතෙන්නෙ නැත්තේ. ______________________________________________ ඔයා මගේ හැමදේම වෙලා ඉවරයි මං ඔයාව මගේ කරගන්නවා කොහොමහරි. මට මාවම control කරගන්න බෑ තමුසේ මොනාද මට කරේ???