🥀🥀Rainbow Of The Love 🥀🥀( Slow Update )
ආදරේ.......මට හිමි නැති ඔහුට හිමි...
ඔයා මගේ නිවුන් සහෝදරයා ජිමින්......මට මොනද ඔයා වෙනුවෙන් කරන්න බැරි🥀🥀🥀
තම සහෝදරයාගේ මරණයට සාධාරණයක් ඉටුකරලීමට රුදිරු වෙස් ගත් ඔහු....... __ __𝑱𝒆𝒐𝒏 𝒋𝒖𝒏𝒈 𝒌𝒐𝒌___
ඒක වැරදීමක් විතරයි සේහියා...... එපා මගෙ ලගට එන්න...මට තමුසෙව අප්පිරියයි... යනවා යන්න... Park Jimin
මහ රෑ අහම්බෙන් හම්බුන අභිරහස් අමුත්තියක්? මියුසික් වෙනුවෙන් කැපවෙන කොල්ලො හත් දෙනෙක්? ලුහුබදින පරණ මතකයක්? මේ සේරම අස්සෙන් ගලන් යන අපූරු ආදරයක්... ගෝස්ට් ගර්ල්... කියවලා බලමුකො මොකද වෙන්නේ කියලා 😊
"වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර ආදරවන්තයෙකුගේ සෙනෙහෙබර ආදර කතාව..."🖤🥀 "වේදනාවට පුලුවන් ආදරණීය හදවතක් අමු අමුවේ මරලා දාන්න.හරියට JK , ජන්ගුක්ව මරලා දැම්මා වගේ 🍃🍂"
ශීත ඍතුවේ පලමු හිම පතනය සිද්ධ වුන රන් පාට සැදෑවක අහම්බෙන් මුන ගැහුන ඔවුන්!!!! වැඩිමහල් ඇගේ සිතට පෙම් කරන දගකාර හිතුවක්කාරයා ජියොන්ග් ජන්ගුක්.... විසිරුණු දෙමාපිය බැදීම්, ප්‍රථම ප්‍රේමයේ රුදුරු වියෝව දරාගෙන තනිවම ජීවිතේ ගෙනියන zara!! සාරා ජොහැන්නස්.... මේ ඔවුන්ගේ කථාව.....!!!!! Fanfiction only fiction by deshu♔︎ Co...