Hold My Hand
අන්ධකාරයෙන් වෙලාගත් ආත්මයකට සද කිරණ රැගෙන ආ ආගන්තුකයෙකුගේ කතාවක් ..... " සිනාව අමතක වූ ඔහුට යලි සිනාසෙන්නටත්, බලාපොරොත්තු නැති ජිවීතයට බලාපොරොත්තුවක් වෙන්නටත්, මියැදෙන හදකට ජීවය වෙන්නටත් එන්න අපි එයාව හොයාගෙන යමු.... ලෝකේ එයාගෙන් උදුරගත්ත " මානසික සුවය " අපි ආපහූ එයාට ගෙනත් දෙමු... ඒක තමයි අපේ වගකීම, මිනිස්සුන්ව මා...
Completed
Mature