Dark Winter : PSH [ COMPLETED ]
හිම සුදු පාටින් දිලිසුනත්, ඇයි වෙලාවකට මේ තරම් හිම අදුරු? Dark Winter Story by : leena Cover by : @Layla_06xx Started Date : 2021.12.08. End Date : 2021.12.12.
හිම සුදු පාටින් දිලිසුනත්, ඇයි වෙලාවකට මේ තරම් හිම අදුරු? Dark Winter Story by : leena Cover by : @Layla_06xx Started Date : 2021.12.08. End Date : 2021.12.12.
ආදරයක් නොවුනු ආදරයක්.. හිමිකමක් නොවුනු ආදරයක්... ඉටු කරන්න වෙහෙසෙන වගකීමක්.. සැබෑ කරන්න වෙහෙසෙන සිහිනයක්.. රකින්න දඟලන ජීවිතයක්.. අත් නොහරින දෑතක්.. පරිස්සම් කරන පොරොන්දුවක්.. නිමනොවන සෙනෙහසක්...
හිම..... අවට පරිසරය මොනතරම් නොසන්සුන් උනත් මේ හිම පියලි බිමට වැටුනෙ උන්ගෙම ලතාවකට.. හරියට හිත නිවන භාවනාවක් වගේ... මේ වැටෙන හිම පියල්ලක් ගානෙ මට අපේ මතක ආපහු මතක් කරවනවා... කොහොමද ඔයා මං නැතුව ඉන්නෙ? මට එහෙම ඉන්න බැරිකොට... අහම්බෙන් මගෙ ජීවිතේට එබිකම් කරලා මාව අවුලවලා... කොහොමද මාව දාලා දුරකට යන්න ඔය හිත හදාගත්තෙ? ...