HermoineJackson2006's Reading List
58 stories
අගෝරා  by Faikedarkwolf
Faikedarkwolf
  • WpView
    Reads 29,893
  • WpVote
    Votes 1,819
  • WpPart
    Parts 6
සෙංකඩගල නුවර වෙත ලියමි , අහම්බෙන් හෝ ගැටුනොතින් ඔහුගෙ නෙත පවසන්න මා හිදිනා බැව් ඔහු හමුවූ නුග රුක මුල.ආයාසයෙන් යොමා මා දෑස් ඔහු ගිය මග දෙසට හිදිනු නොහැක තවදුරටත් ඇස් අයාගෙන.පෙරදිනක නුග රුක තුවාල කර කෙටූ අප මුලකුරු තවමත් යන එන විට ගැටෙයි මගෙ නෙත.යොමානෙත් වැව රවුම වෙත මතක් වෙයි ඔබෙ උණුසුම් හුස්ම මට.ඉතින් සොදුර මා තතු ලැබුනොත් ඔබට හමා එන හුළගක් මෙන් හෝ ඇවිත් බලලා යන්න.
The Last Semester  by Nu_Perera
Nu_Perera
  • WpView
    Reads 9,657
  • WpVote
    Votes 1,053
  • WpPart
    Parts 13
අනපේක්ෂිත ලෙස, බලාපොරොත්තු වූ
Noor - නූර් (ongoing) by Lizzy_Hazel
Lizzy_Hazel
  • WpView
    Reads 249,558
  • WpVote
    Votes 15,487
  • WpPart
    Parts 40
" මං ඔයා දිහා බලන විදියට ඔයා මං දිහා බලන්නෑ කියලා තේරෙද්දි රිදෙනවා වේඝ් !! " - නූර් " හිතක් කියන්නේ ආයෙ පණ ගන්න බැරි දෙයක් නෙමේ නූර්" -අධීර " ද්‍රෝහිකම කියන්නේ සමාව දෙන්න පුලුවන් වරදක්නම්, සාතනුත් ස්වර්ගයට වෙලා දෙවියන් වහන්සේගේ එහාපැත්තෙන් ඉඳගෙන ඉඳී "
එල්OවීE by rose-dissanayaka123
rose-dissanayaka123
  • WpView
    Reads 122,934
  • WpVote
    Votes 8,792
  • WpPart
    Parts 109
"ලෙක්ස්...උබ ඇත්තටම සයිකො කාරයෙක් බන්..ඇත්තටම සයිකො කාරයෙක්...අ අ අ අ..මාත් ඉදල ඉදල උබටම සෙට් උනානෙ.." නූද් කෑගහන්න ගත්තෙ ලෙක්ස් තමන්ගෙ දෙතොලෙ ගෑවුන නූද්ගෙ රුදිරය පිහදාගනිද්දි... ........නූද්............... *********" මේ සයිකො කාරය කරපු දේවල් උබ දන්නව නන් නූද් මාව ම රල දාන්නෙ උබේම අත් දෙකෙන්.....මේ සයිකො කාරයා නෙමෙයි නන් අදටත් උබෙ තාත්ත උබ ගාව ජීවත් වෙනව නූ...." ලෙක්ස් මිමුනුවෙ තමන්ට පිටුපාලා යන නූද් දිහා බලාගෙන.... ************** ............ලෙක්ස්.............. " ලෙක්ස්ව අතෑරපන් ...දෙය්යන්ගෙ නාමෙට මන් කියන්නෙ...මොකද මන් ඌව මර නව......මට බැහැ උබෙ හිත දෙවනි පාරටත් කඩල දාන්න.." බ්‍රයන් වෙව්ලන හඩකින් නූද්ගෙ කනට මිමුනුවෙ ඇස් වල සිහින් කදුලු රේකාවක් මතු වෙද්දි.... ...........බ්‍රයන්.....................
THE KING'S BABY | Completed ✅  by Isiwaraa
Isiwaraa
  • WpView
    Reads 1,388,031
  • WpVote
    Votes 89,618
  • WpPart
    Parts 168
මම වැඩිපුර රිද්දන්නෙම මං නොසෑහෙන්න ආදරේ කරන උඹට. ~ රශුද් සෙනුවර පෘථිවිසිංහ ~ මං ආදරේ හෙව්වෙම මාව නොසෑහෙන්න රිද්දුව උඹෙන්. ඉතින් මගෙ මහත්තයෝ... උඹේ චූටි මැණික උඹට මරාගන මැරෙන්න තරම් ආදරෙයි. ~ කෙනෙත් විහංස ~ අලු යට වැලලුණු ෆීනික්ස් කුරුල්ලෙකුට නැවත පන දුන් ඒ අසීමාන්තික ආදරය.
සදමිතුරි(✔️) by kekeperera
kekeperera
  • WpView
    Reads 349,218
  • WpVote
    Votes 18,227
  • WpPart
    Parts 20
සද මිතුරී...මගේ...🤍
THE රැග් එක (Ongoing) by lilytears
lilytears
  • WpView
    Reads 22,084
  • WpVote
    Votes 1,500
  • WpPart
    Parts 39
"ඕයි අයියේ..! තමුසෙගෙ පකේ රැග් වලට මං බය නෑහ්!!"
රතු නූල ll   the red thread ll ( ongoing ) by leosablethewriter
leosablethewriter
  • WpView
    Reads 6,431
  • WpVote
    Votes 398
  • WpPart
    Parts 22
අවිහීන සෙනෙහසේ කෙලවරක් සොයා පාරෙ ඉබාගාතෙ ඔහේ ඇවිදිමින් ආදරේ යදින අහින්සක උම්මත්තකයා - :වික්‍රම් ආශිංසන දේවනාරායන් : ආත්ම දෙකක් එක්ක බැදුනු සදාතනික සහෝදර බැදීම- :මෙනුල් කේසර සූරියබන්ඩාර : ආදරයේ තත් වේදනාවෙන් පිරිමදින වීනාධාරියෙක්- :අනුත්තර තිසෙව් සූරියබන්ඩාර : මතක ගොන්නක් හදවතේ තියාගෙන මග බලන් ඉන්න හිතුවක්කාර ආරක්ශකයා- : අහස් ජේකබ් තෙන්නකෝන්..:
Cecropis by theoseus
theoseus
  • WpView
    Reads 85,930
  • WpVote
    Votes 8,255
  • WpPart
    Parts 64
හීන් හඬක් මුමුණපු රහසක්... ⚠ This story contains dark and disturbing themes that may be distressing for some readers... It is intended for mature audiences only... Proceed at your own risk...
මිඳුණු ඇසිඩ් 𝙁𝙍𝙊𝙕𝙀𝙉 𝘼𝘾𝙄𝘿 (BL) by diranathularachchi
diranathularachchi
  • WpView
    Reads 34,178
  • WpVote
    Votes 4,144
  • WpPart
    Parts 50
මගේ තැනට ඇවිල්ලා ටිකක් බලහන් ස්ටෙෆාන් ... මගේ ඇතුලේ මං කොච්චර වේදනාවකින් ඉන්නවද කියලා... බලහන් ස්ටෙෆාන්... මට හරි අමාරුයි.. මට හරි මහන්සියි.... මාව හෙම්බත් වෙලා ඉන්නේ... ! ආදරේ කරන කෙනා ඇස් මානේ පෙනි පෙනී නැතිවෙලා යන එක... ජීවිතයෙදි අපිට සැබෑ ආදරේ ඇතිවෙන්නේ එකපාරයි.. මට ඒක ඇති උනා.. ඉතින් ඒක ද්‍රෝහිකමක්ද? ------------------------------------------------------------------------------- මෙම නවකතාව සැමගේම රසයක් නොව; එහෙත් යමෙකුගේ රසයක් විය හැක. FROZEN trilogy and side story sketched in 2022 FROZEN ACID plot developed in 2023 Completed on 12th April 2024 ආලය, රාගය, සහෝදරත්වය, වෛරය සහ ක්‍රියාදාම කැටිව මෙය ඇමරිකා එක්සත් ජනපදයේ K12 ඒකකයේ වැඩිහිටි තරුණයන් දොලොස්දෙනකු වටා ගෙතී ඇති ස්වයං නිර්මාණයකි.