🇱🇰 ආදරයේ අරගලය 🇱🇰
2022.07.09 ...🌍🇱🇰 මේ අපේ රටේ අපේ කතාව♥️🇱🇰 [ 🔥 Short ...🔥 ]
__Edited __ අපි පතනා ජීවිතꨄ︎ සමහර තැන වලꨄ︎ මුණ ගැහුණත් මේ ලෝකේ...❤︎❤︎ හැම හමුවීම මꨄ︎ කෙලවර වන්නේꨄ︎ හිමි වීමෙන් නොව අවසානේ...❤︎❤︎ Cover එකෙන්වත්,ඉන්න characters ලගෙ නම් වලින්වත් characters ලට අරන් තියන අයගෙන්වත් කතාවක් මනින්න බෑ කියලත් මතක තියගම්න ඇ 😐🖐️😉♥️ Idols ලගෙ ගරුත්වයට කිසිඳු හානියක් නොකෙරේ.මෙය හුදෙක් විනෝදය...
____________________________ හැම මලක්ම පිපෙනවා ලස්සනට 🙂 පිපෙන්න ඕනි කාලේ ආවම... 😌🥀 ආදරෙත් ඒ වගේමයි ♥️...
____Edited____ 🤝 This is not a ship ff 🤝 ධනවත් ,ලොවක් වසඟ කරගෙන සිටින අහංකාර, කඩවසම් ගායකයෙක්.... එදිනෙදා ජීවිතය සතුටින් ගත කිරීමට වෙර දරන අහිංසක ,කටකාර,දඟකාර දුප්පත් තරුණියක්.... පටලැවිලි සහගත අතීතයක්... ගැළපීම් නොගැළපීම් මැදින් ලියවෙන ධෛවයක්... මොවුන්ගේ ඉරණම කෙසේනම් විසඳේවිද ?ඔවුන්ට එය විසඳා ගැනීමට හැකිවේවිද ? කිය...