𝙼𝚢 𝙻𝚘𝚟𝚎 || ᵗᵃᵉᵏᵒᵒᵏ ✔︎
Taekook එකක්🙂
ආදරය කියන්නේ ආදරයටම විතරයි... ඒකට පාට, වයස, ජාතිය, ගෑනුද පිරිමිද කියන එක අදාල නෑ... ඒත්... ඒ හැමදේම නොසලකා ආදරේ කරන දෙන්නෙක්ගේ මැද්දට තුන්වැන්නෙක් ආවොත් මොකක් වෙයිද? බලමු... මේ එයාලගේ කතාව... සූහගෙයි ජීහියුන්ගේයි කතාව... #2 gl out of 6.97k stories (20.06.2022) #3 sinhala out of 4.63 stories (20.06.2022)
~~~~~~~~🍃🐾️ " හරි , වෙලාව ආවා...ළමයිනෙ හැමෝම මේකට අවධානය දෙන්න....හිත වෙනතැනකට නම් යවන්නෙපා...." " ම්..මේ මොකද මේ ? " " එයාගෙ ශරීරයේ කෙනෙක් ඉන්නවා....ඔය දේවල් කරන්නෙ එයා නෙවෙයි...." " ම්..මොකක් ? .....ඒ කිව්වෙ හරියට නිකන්....................." " ආත්මයක්.... ඔව් ඒ ආත්මයක්....🐾️ " " 😳...
දැක්ක මුල්ම දවසෙමයි මට එයාට ආදරේ හිතුනේ. ඒත් එයාට මං ගැන තියෙන්නේ මොනවගේ හැගීමක්ද කියන්න මං දන්නෙ නෑ...... ඒත් මං මේ ලෝකෙ කෙනෙක් ට ආදරේ කරනවනම් ඒ එයා විතරමයි....❤️ COMPLETED Start : 2022 . 04. 13 End : 2022 . 05. 01 ❤️❤️❤️