World Of Tomorrow
I fell for you and I'm still falling .....
"හරි Mr. Wang මම මේකට කැමතියි .... මන් yibo ව බඳින්නම් .හැබැයි මේක වෙන්නේ අපේ business නිසාම විතරයි. මට එයාගෙ වගකීමක් ගන්න බැහැ..." "මොන විකාරයක්ද . දැන් මාස දෙකක් වෙනවා අඩුම තරමේ මන් තාම මන් marry කරපු කෙනාව දැකලාවත් නැහැ...... මට එයාව බලන්න ඔනී " "Woooow . ඒ දිලිසෙන ඇස් , ඒ රෝස පාට තොල් ඒක නම් පිස්සුවක්. මගෙ husba...