Select All
  • වීනු [Nonfic BL] (Ongoing)
    5.4K 662 17

    පුපුරලා පුපුරලා නිවෙන්න හදන හැම දවසකම ආයෙ ආයෙම ඇවිලෙද්දි ... මාව නිවල දාන්න වැහැපු පිනි බින්දුව උබ..! Started : 2024/09/30 End : ...........................

    Mature
  • තිවෘර 🥀
    4.9K 585 11

    කෝමල, ශුද්ධ ස්වර අතර තිවෘර ස්වරයෙන් වැයෙන ඔහුගේ නොලියූ කවිය

  • දැනෙනා තුරු...
    93.1K 12.4K 35

    තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....

    Completed  
  • දේදුණු පාලම
    26.1K 4.2K 16

    උපන් දා සිට මාපිය සෙනෙහස නොලද සමරිසි තරුණයයෙකු, ප්‍රේමය හැඳිනගත් අයුරුත්, ප්‍රේමය ට ආදර්ණීයම අර්ථකතනයක් දුන් අයූරුත් මැදිකොටගෙන ලියවුණු සමරිසි ආදර අන්දරයකි. ප්‍රේමය කුමක්ද වග ඉන්ද්‍රචාපගෙන් අහන්න ඔයාලා එකතු වෙන්න..... Warning ! ආදරය යනු හිමි වීම ම නොවේ ❤

    Completed  
  • ස්වර
    3.6K 479 3

    දඟකාර සුළඟේ පැටලී ආදරය සොයා ගිය අහිංසක කුරුල්ලෙකු, තටු සිඳී පොළවට ඇද වැටුණු පසුවත් ආදරේ ලබයි....නොසිතූ තරම්.. නොසිතූ ලෙසින්

    Completed  
  • අපි අපේ
    36.6K 5.7K 14

    සුදු අප්පු කියන හිරිමල් වයසෙ ඉන්න දඟකාර සමරිසි චරිතයක් වටා ගෙතුණු , මව් සෙනෙහස, පවුලක ඇති බැඳීම් සහ ආදරණීය පලිගැනීම් ගොඩකට මැදිවෙලා ලියවුණු සමරිසි ආදර කතාවක්.... හිනාවෙන්න බැරි අයට කියවන්න තහනම්....😂

    Completed  
  • තිත්ත පැණි
    536K 68K 152

    ආස හිතෙන ආදරණීය කතාවක්

  • නිරුවත් ( Naked )
    935 89 1

    stay tuned 😁

  • මජං
    36.7K 6K 22

    අහස් මාළිගාවල ඉඳලා පොළවටම වැටෙන්න ඕනේ...පොළවෙ පයගහලා ඉන්න ආදරයක් හම්බෙන්න.... ජීවිතේ පැල්ලම් අපිව අරන් යනවා ගොඩක් දුර....කියවලා බලන්න.... 😋

    Completed   Mature
  • සක්
    19.2K 3.4K 11

    මංමුලාවේ තිමිරයෙන් වැසී යටපත් වූ සත්‍ය සොයා සටන් කරනා තාරුණ්‍යයේ කතාව... අහිමිවීම් හිමිවීම් සමසේ දරා බැඳීම් මතින් ජීවිතයේ අරුත් සොයන ඔවුන්....යුක්තියේ සක්හඬ පතුරවයි

    Completed