𝐂𝐫𝐚𝐳𝐲 𝐂𝐨𝐮𝐩𝐥𝐞 🐱🐣( ᵗᵃᵉᵏᵒᵒᵏ/ⁿᵃᵐʲⁱⁿ) ✅
🐱 " පල පල යන්න හිපාටු තාරාවා 😡 " 🐣 " තෝ පලෑන්න කැලෑ බිලාලයා 😡 " ...................................................................................................... 🐷 " මින් යුන්ගී 😡 දුවන්නයි කිව්වේ " 🐨 " ආ... ඇයි ඇයි මොකද ජිනි " 🐷 " බොට මම කියන්නැ ජූන්😡😡 පලෑන්න මැදට පයින්නැතුව " 🐨 " හරි ඉතින් සුදු ඕකට...