MY MAFIA QUEEN [ON HOLD]
ආදරය............ ඇති වෙන්න පුලුවන් විදි කොච්චර තියෙනවද??????? සතෙක් සහ මිනිසෙක් අතරත් ආදරයක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කවදාවත් ආදරේට බනින්න වත් ආදරේ දීපු කෙනාට වෛර කරන්නවත් එපා.... මොකද දෙවියෝ එයාලාව අපේ ලඟින් තියලා තියන්නේ බොහොම පොඩි කාලයක් වෙන්න පුලුවන්.