-Plot 23 -
If you know ~, You know.
එයා රාක්ෂයෙක්.. ඔව් මම දන්නවා.. ඒත් මට එයා රාක්ෂයෙක් නෙවෙයි.. එයා මගේ කූ බබා විතරයි හැමදාටම....💗
පිරිමින් දෙදෙනෙකුට ගැහැණුන් දෙදෙනෙකුට ආදරයෙන් බැදීම ආගමෙන් පවා පාපයක් උන යුගයක ආදරයෙන් බැදුන ඔවුන්ගෙ ආදරය ඔවුන්ට සම්මතයක්... නමුත් ආදරය වෙනුවෙන් පාපය වැදලගත් ඔවුන්ටද වැටහුනා ඔවුන් තවත් ආකාරයකින් ලොවටම අසම්මතයක් බව...දෙවියන් සමග වුව තම ආදරය වෙනුවෙන් සටන් කිරීමට ඔවුන් සූදානම් වුවද ඔවුන්ගේ දෛවයන් ඔවුන් දෙදෙනාට සදාකාලික අ...
Top - Taehyung Bottom - Jungkook Start Date - 27 /11 /2022 Matured Contents. 🔞 Read at your own risk.
Xin cha පැක් එකේ අන්ගාත හෙඩ් ඇල්ෆාගෙ මේට් පැක් එකේ ඉන්න අවලස්සනම ඔමේගා වුනොත් මොනවා වේවිද? ඇත්තටම එයා අවලස්සනද නැත්තන් හැමෝම.එයා දිහා බලන විදිහද ඒ මේ ඔවුන්ගේ කතාවයි Hi මේ මගේ පලවෙනි කතාව මන් ගොඩක් ආසයි werewolf කතාවලට.ඉතින් මාත් හිට්ජුවා එහෙම එකක් ලියන්න.ඔයාලා කියවයි කියලා හිතෙනවා.ඔයාලගෙ වටිනා අදහස් කියාගෙන යන්න මගේ...