CAROL 🌼
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
" ඩේසි මල .........." "................." " Espoir ඔයා එනකන් බලාගෙන ඉන්නව !" ඒ හිතුවක්කාර දෑස් කිව්වෙ එහෙම...... . . . . . . . Start - 2024 / 04 /29 End - ?
" ඔයා කියන්න හදන්නෙ මොකක්ද..??" " මම ඒක පස්සෙ කියන්නම්.. ඒක අහගන්නකල් ඔයාට ජීවත් වෙන්න වෙනවා.. ඔන්න මම ඔයාට ජීවත් වෙන්න හේතුවක් හොයලා දුන්නා.." -Wathsal " මගේ හදවතේ තියන ආදරේ හනාහකියක් නම් හැමදාමත් මිඩ්ල්මිස්ට් රෙඩ් මල් පිපෙන්නෙ ඔයා වෙනුවෙන් විතරයි.. මම කැමැත්තෙන් මගේ හදවත ඔයා වෙනුවෙන් වෙන් කරනවා.. මගේ ඇඟ අපිරිසිදු වු...
" උඹ ඇත්තටම මට අල්ලන්න බැරි හීනයක් අයියේ..." " උඹට බැරි වුනාට මොකද මැණික....මට පුලුවන් ඒ හීනේ අල්ලන්න උඹට උදව් කරන්න....."
🏈😼♥ 𝙎𝙤𝙢𝙚𝙩𝙞𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙥𝙚𝙧𝙨𝙤𝙣 𝙮𝙤𝙪 𝙡𝙚𝙖𝙨𝙩 𝙚𝙭𝙥𝙚𝙘𝙩 𝙗𝙚𝙘𝙤𝙢𝙚𝙨 𝙩𝙝𝙚 𝙤𝙣𝙚 𝙮𝙤𝙪 𝙘𝙖𝙣'𝙩 𝙡𝙞𝙫𝙚 𝙬𝙞𝙩𝙝𝙤𝙪𝙩 Start : 2023/09/01 End : 2024/06/02
" මේ තාක් කාලයක් විදවපු මගෙ ජීවිතේට සතුට අරන් ආපු; මගෙ ආදරේ... මගෙ ජීවිතේ වටිනම වස්තුව... මගෙ මහත්තයා.... මම උබට හරි ආදරෙයි මගෙ මහත්තයෝ..." 🌼❤️ -අයුක්ෂ හේෂව් ගුණවර්ධන- 🚫 අවසරයකින් තොරව උපුටා ගැනිමෙන් වළකින්න... 🚫 #mpreg #zhanyi #happyending
𝚢𝚎𝚊𝚛𝚜 𝚕𝚊𝚝𝚎𝚛, 𝚕𝚘𝚜𝚝 𝚕𝚘𝚟𝚎𝚛𝚜 𝚛𝚎𝚌𝚘𝚗𝚗𝚎𝚌𝚝, 𝚋𝚞𝚝 𝚌𝚊𝚗 𝚝𝚑𝚎𝚢 𝚛𝚎𝚟𝚒𝚜𝚒𝚝 𝚝𝚑𝚎𝚒𝚛 𝚞𝚗𝚏𝚒𝚗𝚒𝚜𝚑𝚎𝚍 𝚊𝚛𝚝𝚜 𝚊𝚗𝚍 𝚜𝚝𝚘𝚛𝚒𝚎𝚜... シ︎♡︎ Sinhala Non Fictional BL Published date - 12/09/2024 🖋️ - KimKoya99 🚫 Don't Copy My Work. 🚫
" මං නිර්වාන්ට ගොඩක් ආදරෙයි " " මං දන්නවා " " අනේ මට එයාව ගෙනත් දෙන්න මල්ලී " මගෙ පපුවටම තුරුල් වෙලා ඉඳන් වෙන කෙනෙක්ගෙ ආදරේ ඉල්ලන උඹට , උඹ වෙනුවෙන් කෑ ගහන මගේ හිත ඇහෙන් නැද්ද . .......................................................... සැඩ සුළඟකට හසූ වී ඔහේ පාවෙන වරා මලට පාර කියන්නට මග බලන සමනලයෙකුගේ කතාව. ...
අති පණ්ඩිත කොල්ලො දෙන්නෙක්. එකෙක්ගෙ බූටක් අහන්න ගිහින් අන්තිමේදි තව එකෙක් දුක අහන මල්ලි වෙලා නවතින්නෙ. අනේ අනිච්චං කිව්වලු. නෑ නෑ නරි කයිද රෝස් පාං ලු. නරිද නයිද..
දන්නවද.. මන් ආසම ... ඔයාගෙ උනුහුමේ හැම මොහොතකම ගුලිවෙන්න... ලෝකයා කතා කියපුදෙන්.. මට ඒකට කමක් නෑ... මොකද ඒ කිසිම දේකට මන් ඔයාට තියන ආදරේ අඩු කරන්න බැරි නිසා..
අතින් අත අල්ලාගත් පසු පිටුපසින් ආවලු වැහි හුලග අතහරින්නට හිතුවත් නුඹේ නමට ලියවුනු මගේ හිත කෙතරම් අමතක කරත් හිත ඉල්ලුවෙම ඔය දෑස
දෙවියන්ගේ නාමයෙන් පියාණෙනි මා කාන්තාවක් නොවේ පුරුෂයෙක්.. මා කෙසේද අධිරාජ්‍යයා හා සරණ වන්නේ.. - වෙයි වුශියැන් මා හට කමා කරනු මැන මිත්තණියනි.. රාජ්‍ය පාලනය පිළිබඳ මාගේ කිසිදු කැමැත්තක් ඇත්තෙ නැහැ.. මා හට අවැසි සාමාන්‍ය දිවි පෙවෙතක් ගත කිරීමට පමණයි.. - ලාන් වන්ග්ජි
' ඒකපාශ්වික ආදරේ හරි ලස්සනයි ' කවුද කෙනෙක් කියනවා මාත් අහගන ඒත් හැමෝම ලස්සනයි කියන ඒකපාශ්වික ආදරේ කියන්නෙම දරාගැනීමකට...
හාදු ගත්තා වගේ නෙවෙයි මන්දෝදර , හාදුවල ණය ගෙවන්න වෙන්නෙ ගිනි පොලියට!! Cover credit goes to @jenyork Started date - 31 Dec 2023 Completed - 27 April 2024
සැනසීම....! මගේ ජීවිතේ අඩුම වචනෙ, නැතිම වචනේ ඒක වෙන්නැති... ᭕ නෙතු පියන් යට සැතපිලා ඔබ උන්නු එ් රැයේ... මොහොතින් මොහොත මගේ හද... දුටුව එ් රුව ඔබේ මැවෙයි අද කදුලකින් බොදවූ සිතුවමක් සේ... ගිලිහී අැත මගේ නෙතින් ඔබ කදුල වී මෙසේ.........࿐ NONFICTION BL COMPLETED ✔ BASED ON A TRUE STORY! Start - 19/04/2024 End...
නිරූ .....සදාකාලික ආදරයක් තියන හාදුවකින් පුලුවන්ලු.....මැරුනත් ආපහු පන පොවන්න.....!!
ස්නේහ ....දන්නවද මගෙ ලොකුම ආසාව.........මොකක්ද කියන්න..... ම්ම්ම්.......මොකක්ද...... ඔයා දිහා බලන් ඉන්න එක......එක තත්පරේකට හරි......ඔයා දිහා බලන් ඉන්න එක......🥺😘
කුමාර බංඩාර මයේ යට ඉද්දි තම උගේ ලස්සනම... දාඩියෙන් පෙගිලා මූනටම ඇලිලා තිබ්බ උගේ කොන්ඩ කෑලි එක දෙක මන් හරි පරිස්සමෙන් අහක් කරා. රදලයාගේ මූන පුරාවටම දාඩිය එකයි. ඌට වේදනා ඇති.. මන් කියලත් මොනා කොරන්නද... රදලයෙක් හා සෙබලෙක් අතර වූ කතාවකි......... ~Manu~
නොසිතූ අනතුරක්. ලෝකෙන් සමුගත් මිතුරෙක්. කියාගන්න බැරි වූ සෙනෙහසක්. සියල්ලම හිමි වුවද අහිමි වීමක් හමුවේ විදවන ජීවිතයක්. සමහර වෙලාවට අපේ ප්‍රමාදය සමහර දේවල් නොසිතූ විදිහට වෙනස් කරන්න පුළුවන්. හිතා මතා කලත්, නොකලත්... (වසර දෙකකට පෙර සිදු වූ සත්‍ය සිදුවීමකි. නම් ගම් මනඃකල්පිත වේ.)
හුස්ම ගත්තත් ගත්තෙ නෑ වගේ දැනුන මොහොතවල් තිබිලා තියෙනවද ? කොච්චර අවදි වෙන්න ඕනේ වුනත් අවදි වෙන්න බැරි වුණ හීන තිබිලා තියෙනවද ? මගේ කියලා හිතේ කොටලා තිබ්බත් තමන්ගෙ නොවෙන දේවල් දිහා ඈත ඉදන් බලන් ඉන්න වුන හවස් තිබිලා තියනවද ? හිතේ තියෙන හැම බරක්ම වෙන එකෙක්ගෙ පපුව උඩ තියලා ඌව බදාගෙන නිදාගන්න ඕනා වුනත් කොට්ටයක් තුරුල් කර...
නාරද හිතේ තියෙන දේවල් බෙදාගන්න කියලා බොරු ෆේස්බුක් එකවුන්ට් එකක් හැදුවා. ඒකට ආපු පලවෙනි මැසේජ්එකේ නම තිබුණේ "ලොකු වැද්දෙක් නෙමෙයි" කියල. එයා වැද්දෙක් නෙමෙයි නම් තමයි. තේමිය එක්ක දිගට චැට් කලාට කවදාවත් හම්බුවෙන්න යෝජනා කරාවි කියලා නාරද හිතුවේ නැහැ. මුණගැහෙන්න නෙමෙයි බය. හැබැහින් දැක්කම ඊටපස්සෙ තේමිය ආයේමත් ජීවිතේට එයත්...
නුවර වැව හරි සන්සුන් .... හරි නිසොල්මන්.... නුවර වැව මත්තෙම මේ අහස යට ආදර කතා කීයක් ලියෙන්න ඇද්ද. ආදර කතා කීයකට තිත තියෙන්න ඇද්ද. ඒ හැමෝටම වඩා නුවර වැවයි අහසයි උහුලනවා ඇති. දුක් වෙනවා ඇති. එක් වීමකට වඩා වෙන් විමක් දකිද්දි නුවරටත් උහුලන්න බැරුව ඇති ... අතිශයෝක්තියක් සහිත හැගිමක්.. ඇත්ත හැමෝම කියනවා වගේ නුවරට ආවාම හැගීම...
අලුපාට මිනිස්සු ...හුස්ම අල්ලන්නෙම ... අස්ථාවර තනුවල !!!! ඒ පාටට ඇලුනු උදවිය .. ගොඩඑන්න බැරි වෙන්න.. පල්ලම් බහින්නෙත් අලුපාට ගිලගත්තු ...අස්ථාවර ස්වර පේලිවල !!!! අලුපාටට කැමති දේදුනු පාට ලමයින්ට ❟ - සනී #(අ)ස්ථාවර Short story
තනියම ආදරේ කරන්න පුලුවන්ද ආදරය හිමි නැති බව දැන දැනම ආදරය ආපහු නොලැබෙන බව දැන දැනම.... දවසක හැම දේම ජීවිතයම උන ආදරේ වෙනකෙනෙක්ට බාර දීල... ඈත් වෙන්න වෙන් බව දැන දැනම ආදරේ කරන්න පුලුවන්ද.... අහිමිවන , නොදැනන ආයිමත් ලන් නොවෙන හිතක් ලග අපිත් දවසක නතර උනොත්...... අපි මොනව කරාවිද....
රධ්‍ය අයියට තිබුනේ තද කළුපාට ඇස්.. මගේ වගේ ලා දුඹුරුපාට ඒවා නෙමෙයි.. ඒ ඇස් වල ඇහිපිල්ලම් ගහන දිහා මම සමහර වෙලාවට බලාගෙන ඉදලා තියෙනවා.. මට හිතෙන්නෙ ඒ දිහා මට තව තව බලාගෙන ඉන්න ඇත්නම් කියලා.. එක ලග ගෑවෙන්න ඔන්න මෙන්න තියන ඇහිබැමට යටින් තියන ඒ ඇස් ඉදලා හිටලා හරි එකවතාවක් මං දිහා හැගීම් කෝටියක් විතර පුරෝගෙන බලන විදිය මතක්...
ආලය යනු දී කිරි නම් රතිය යනු කිතුල් පැණිය.