Dosen't belong love
" මං පැරදුනේ ආකේඩ් එකේ අපි කරපු game නෙමේ,ඔයාට ආදරේ කරපු එකයි මගෙ ජීවීතේ ලොකුම පරාදවීම... " " ඒත් කාලේ වෙනස් වෙලා මං පරිණත වෙලා,දැං මට තේරෙනවා, මට අදරේ කිරීමයි ඔයාගේ ජීවිතේ ලොකුම පරාද වීම.. ඒ මං ඔයාගේ ජීවිතේට ආව ' අයිති නැති ආදරේ ' හින්දා. " ~Rose~