RAINBOW UNDER THE CLOUDS [A GUIDE TO LGBTQ+]
~ අළු වළාවකට යට වූ පාට පාට මිනිස්සුන්ගේ කතාව • GAY? GENDER FLUID? INTERSEX? SEXUALITY? PRIDE? මොනවද මේ වචන? • මොකක්ද මේ LGBTQ කියන්නෙ? • සමලිංගිකත්වය කියන්නෙ වැරදි දෙයක්ද? • කොහොමද කෙනෙක් transgender වෙන්නෙ? • Gay couple එකකට ළමයි හදන්න පුළුවන්ද? මේ වගේ ගොඩක් ප්රශ්න ගොඩක් දෙනෙක්ට ඇති. ඉතින් ඒ ප්රශ්න වලට උත්තර ද...