☯ His Moon || Myg Short Ff ✔
"මගෙ උවමනාවකට හැදුන එකෙක් නෙමේනෙ මේ ඉන්නෙ.තමුසෙට ඔනෙ නම් මෙ කුණුගොඩ තියාගන්නවා....!!!!! . "කට පරිස්සම් කරගන්නවා.තමුසෙට මෙ දරුවා ඔනෙ නැතිවුනාට මට ඔනෙ.මෙ ඉන්නෙ මගෙ දරුවා.තමුන්ට කුණුගොඩක් වුනාට මට දියමන්තියක්" . . "සොරි සර්, මේක බබාගෙ අයිතිය ගැන ප්‍රශ්නයක්.අනික දරුවව ඉල්ලන්නෙ එයාගෙ biological mother ." <_ඔහුත් පැරිසීයෙ ආ...