Do YoU lOvE mE ( Zhanyi complete short ff )
ඔයා මට ආදරෙයි ද? 💚❤️
Completed
Mature
2022.03.20. Xiao Zhan & Wang Yibo ආදරය ගැන කතාවකි මේ. Zhan ඔහුගේ පියාගේ "XG4S" Xiao Group 4 Securicor [XG4S is a Chinese multinational private security] සමාගමෙහි "ආරක්ෂකයා" ලෙස සේවය කරයි. Zhanට ඔහුගේ මව විසින් ඉතිරි කරන ලද වෙනත් ව්‍යාපාර ද තිබේ. ඔවුන්ගේ සමාගම උසස් නිලධාරීන් සහ පුද්ගලිකව ආරක්ෂා කරයි. යිබෝගේ ජීවිතය අ...
චාන්ගා දන්නවද මට ඔයා ගැන තියෙන්නේ අමුතුම හැගීමක්...කවදාවත් ඒක වෙනස් වෙන්නේ නෑ...💚 බෝ..බෝ..I..lo..ve..you...❤️