Zoya || JJK || Completed
"නොහැගුනා සේ සිටියාට සුදු කමිස උරහිසටත් රිදුනා."
මගේ අතින් අල්ලගන්න, ක්ෂේම භූම්යක් කියලා මිරිඟුවකට රැවටුණත්.. අපේ ලෝකය බිඳිලා යන්න ළං වුණත්.. මගේ අත අතඅරින්න එපා.. මේ හීනය අතඅරින්න එපා..
නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22
යුන්බිගේ රූපය ජන්ග්කුක් එක්ක පුළුල් විදිහට හිනාවුණා.. සෙනඟ අතරෙ හැංගුණා.. ආයෙත් මතුවුණා.. ආයෙමත් හැංගුණා.. ජන්ග්කුක්ගෙ තොල් අතරෙ මැවුණෙ නිරුත්සාහික හිනාවක්.. "ඔයා තවමත් ඒ සෙල්ලම කරනවා යුන්බියා.." Jungkook centric fanfiction • Mature Contents - Sexual Harassment , Self harm , Depression , Violence , Suicide Att...