𝐋𝐨𝐯𝐞 𝐦𝐞 𝐁𝐚𝐜𝐤|𝐓𝐗𝐓 𝐨𝐭5💞(𝑪𝒐𝒎𝒑𝒍𝒆𝒕𝒆𝒅....)
තමන්ගෙ හීනය වෙනුවෙන් කැපවෙන කෙනෙක්.... ආදරය වෙනුවෙන් පන වුනත් දෙන්න පුලුවන් කෙනෙක්... තමන්ගෙ ආදරේ උණුහුම හැම මොහොතකම වගේ ඕන කෙනෙක්... ආදරය ගැන නොදන්නා නමුත් ආදරණීය සහෝදරයෙක්... කොල්ලෙක් වගේ ගතිගුණ තියෙන කෙල්ලෙක්... හැගීම් වලට යටපත් නොවන සහෝදරියක්... ආදරේ නැති බව දැන දැනත් ආදරය කරන කෙනෙක්... ආදරයට නොදෙවෙනි සෙනෙහසක්... ...