නින්නාද
සංසාරගත ප්‍රේමයක දෝංකාරය....
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
දරුණුතම ඝනයේ පලිගැනීමක් වේ නම් ඒ, හමුනොවනා බව දැන දැනම, ඒ හිත් එකට මුණ ගැස්වීමයි...🥺
අපෙ හැගීම්, කත කරන දෙවල් එයලට තෙරෙනවා වගේම, එයලගෙ හැඟීම්, අපිට තෙරුම් ගන්න පුළුවන් වුනා නම්.... මේ වගෙ අය ගොඩාක් අපිට හම්බවේවි...💜🖤
අරලිය....... පැහැයෙන් සුදු මලක් වන අතර විටක නිවී පහන් වී ගිය සිල්වත් බවකුත් තවත් විටක කැරකෝපුවක දැනෙන මූසල බවකුත් ගුප්ත අදුරු බවකුත් සිතට එක් අතර ජිවිතයේ කළු හා සුදු පැහැය නියෝජනය කරන මලක් යැයි මා විශ්වාස කරමි.....
"අන්න වීල් එකක් ආවා.. යමු..." "අයියේ......." "ඇයි?" "මගේ කාර් එක..." "මොකක්? ඉස්සෙල්ලා මැසේජ් කරන කොට බස් එකේ කිව්වේ?" හිතට දැනේන කෙන්තිය වෙනදා වගේම ඇග රත් කරගෙන මතු වෙලා ආවත් ඒ ඇස් ලගදි මාව හිතා ගන්න බැරි විදිහට නිවිලා යනවා වගේ දැනුනා. "බොරු ගෙනාපු නැවක් යකෝ මේක. දෙයියෙන් සසරේ කාව මම මේ විදිහට බොරු කියලා රැවැට්ටුවාටද...
Completed දැනෙන ආදරේ නිදහසේ විදින්න තියනවනම්.... විශ්යවිද්යාලයක තරුණයන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් ඇසුරෙන් ලියැවෙන කතාවකි... සැයු... මෙහි එන නම් ගම් සහ ස්ථාන සියල්ල මනක්කල්පිත වේ...
"ඒයි ඇටිකිච්ච ඔහොම ඉන්නවා" "නේත්‍ර.....නේත්‍ර...මගේ නම නේත්‍ර" "ඒත් මට ඇටි කිච්චෙක්නෙ, මං ආසයි ඒ නම කියන්න" "හේතුව" "හේතුවද.... හේතුව තමයි තමුසෙව පොඩ්ඩක් අවුස්ස ගත්තම හරි ෂෝක්, නහයත් පුම්බන් තරහෙන් කියවද්දි බලන් ඉන්න ආස හිතෙනවා, වේගෙන් ඇස් පිල්ලම් ගහ ගහ........ මේ ඇස්...... තමුසෙගේ ඇස් නම් මාරයි, වැල්ලේ ඉදල එද්දි මහ ම...
නුඹ බාඳුරාවක් අහම්බයෙන් දෑස නැවතුන... 🥀❤️🩹 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
උඹ කිව්වා වගේම කතාවක චරිත තුනක් ඉන්නවා අගා.. වීරයායි.. කෙල්ලයි.. දුෂ්ටයායි.. ඒත් මේ කතාවට වීරයෙක් නෑ.. ඉන්නෙ දුෂ්ටයොම දෙන්නෙක්......🖤🖤 •ආත්ම බන්ධන කතා පෙළ 1.රාවණන් 2.කාළි 3.අයිඩී (රාවණන් 2) 4.විලන් (කාළි 2)
Non fictional BL අතරමග නැවතුනත් අවසානෙදි බලාපොරොත්තුවක් තියෙනවා.. නොතේරෙන පුදුමයකුත් එක්ක;