||Love is love||taekook||short story||completed||
මට දැනුනේ මගේ හදවතට පිහියෙන් අනිනවා වගේ වේදනාවක්.. ඒ වචන ඕනවටත් වඩා මගේ හිත රිද්දනවා... ඔව් මම සමලිංගිකයි.. මට කෑ ගහලා කියන්න ඕන... මොකද්ද එකේ ඇති වරද... ආදරේ කියන්නේ ආදරේ නෙවෙයිද... ❌️A taekook ff.. ❌️If you don't interest in ship stories please dont read this...