GHOST'S DOCTOR : The One Who Is My Doctor
YiZhan💚❤️ "He is a Doctor Uncle & I'm a Ghost Boy"
🌺සෙනෙහසක බැඳුම🌺 ʸⁱᶻʰᵃⁿ 💚ඔයා වැටෙයි බබෝ... ❤මම වැටෙන්නේ නැහැ Dadda.... 💚අහ්...ඒකට කමක් නැහැ. මාව බය නොකර පහලට එන්න. ❤මගේ Dadda ඉන්නකන් කවදාවත් Zhanzhan වැටෙන්නේ නැහැ. 💚මගේ cute bole ව අල්ලගන්න හැම වෙලේම මේ Dadda ඔයා ගාව ඉන්නවා. ❤Love you so much Dadda.... 💚Love you...
Sinhala Fanfiction 🖤 I know you will leave me the day you know who I am, but I am bound ONLY TO YOU * Xiao Zhan * ❤️ I choose you , and I'll choose you over and over, without pause, without a doubt, in a heartbeat, I'll keep choosing you. ONLY YOU * Wang Yibo * 💚