Select All
  • Hᴀᴛʀᴇᴅ ᴛᴜʀɴᴇᴅ ᴛᴏ ʟᴏᴠᴇ 🤬💘 (🐯🐰) ✅
    81.5K 10.2K 39

    ................ තම සහෝදරයට පණ මෙන් ආදරය කරන සොහොයුරෙක් වගේම තම එකම සහෝදරයට දැඩි ලෙස වෛර කරන සොහොයුරෙක් ................ 🔹️වෛරයෙන් අන්ද වුනු ඔහුට කිසිදා තම සහෝදරයගේ ආදරය නොදකීවිද? 🔹️වෛර කරන ඔහු කවදා හෝ තමන්ව සහෝදරයෙකු ලෙස පිලිගනිවිද? 🔹️මොවුන් දෙදෙනාට සත්ය වටහාගන්න කොච්චර කලක් ගත වේවිද? දුක, තරහව, වෛරය, පලිගැනීම, වේ...

    Completed   Mature
  • Live For Me (Taekook complete✔️)
    17.6K 2.2K 15

    Sinhala taekook ff Sad ending♡

    Completed  
  • who cried.. I Didn't Cry ✅TK [Complete]
    18.5K 3.1K 11

    taekook warning..🗡️ Vmin, Yoonmin Covered by lchi_jk

    Completed   Mature
  • 𝐍𝐞𝐯𝐞𝐫 𝐞𝐧𝐝𝐢𝐧𝐠 𝐥𝐨𝐯𝐞 [Completed]
    21.4K 3.5K 28

    අවුරුදු 10ක දිගු සබද තාවය කල්පිරෙද්දිම නොසිතු ලෙස දෙදෙනෙකුගෙ ජීවිත හැරවුම් ලක්ශ්‍යක මං පෙත් විවර වන්නෙ මෙසේය... Taekook Top tae Bott jk

    Completed   Mature
  • 𝐈 𝐒𝐓𝐈𝐋𝐋 𝐖𝐀𝐍𝐓 𝐘𝐎𝐔 | 𝐕𝐊𝐎𝐎𝐊 ✔︎
    17.3K 3.5K 12

    [ TAEKOOK ] " ඒ කියන්නෙ ඔයත් මට කැමති වෙලා හිටියද " එයා ඔව් කියන්න ඔලුව වැනුවා.. " අප්පා " " ජන්කුකී දුවන්න එපා ඔයා වැටෙයි " - ආදරයට ආදරය කරන්න

    Completed   Mature
  • My Little Idiot ♡Taekook Sinhala♡ 《Complete》
    4.9K 696 1

    "ඔයා මගේ විතරයි ජන්කුක්!! ඔයට බනින්න, විහිලු කරන්න, ආදරේ කරන්න අයිතිය තියෙන්නෙ මට විතරයි. තේරුනාද?"

    Completed   Mature
  • ||Love is love||taekook||short story||completed||
    28.6K 4K 17

    මට දැනුනේ මගේ හදවතට පිහියෙන් අනිනවා වගේ වේදනාවක්‍.. ඒ වචන ඕනවටත් වඩා මගේ හිත රිද්දනවා... ඔව් මම සමලිංගිකයි.. මට කෑ ගහලා කියන්න ඕන... මොකද්ද එකේ ඇති වරද... ආදරේ කියන්නේ ආදරේ නෙවෙයිද... ❌️A taekook ff.. ❌️If you don't interest in ship stories please dont read this...

    Completed   Mature
  • Die Or Ride With Me
    17.9K 1.9K 10

    Mafia Love~පලිගැනීමක් සහ ආදරයක් මැද දෝලනය වීමක්🔞🔞⚠️️ If you are not a hard stan of Taekook. please Don't read This Story

    Completed   Mature
  • My Angel ♡Taekook Sinhala♡《Complete》
    53.5K 8.8K 20

    Short story "තව ටික දවසක් ඉන්න ඒන්ජල්.. මං ඔයාව මගේම කර ගන්නම්.." Happy ending

    Completed   Mature
  • 'HiM_oR_ DeSTinY'~👑️
    40K 6.9K 33

    Love❤️

    Completed   Mature
  • Twins And Bunny...
    60.2K 8.4K 17

    කොටියො දෙන්නක්ට අහුවුන පොඩි හාවෙක්....හාවට මොනව වෙයිද?😲 Begin:-2021 September 09 End:- 2022 March 03 ( හුදෙක්ම මනඃකල්පිත කතාවක් පමණයි.මෙයින් කිසිවෙකුගේ සැබෑ චරිතය නිරූපණය නොවන අතර අගෞරව කිරීමක් ද කර නොමැත, නාමය පමණක් භාවිත කර ඇත.මෙහි සත්‍ය සිදුවීම් අඩංගු නොවේ.)

    Completed   Mature
  • BECAUSE OF YOU👨‍❤️‍👨
    103K 13.8K 33

    Bcz...❤️ ආදරය කියන්නේ ලබා ගැනීම නෙවේ.. 🚶 ආදරය නම්.. පරිත්‍යාග කිරිමයි..🥂 🐾️ ~අසම්මත ලෝකයේ ආදරයට ඉහලම තැනක් හොයන ඔවුන් අවසානයේ ජීවිතය කොහොම ජයගනීද? 🐣🌞🐈 ******* ~ආඩම්බර කෙනෙක්ට ආදරය කරන එකත් හරි විනෝදයි.. හැබැයි එයාටනම් ඒක විනෝද නෑ වගේ.. ...

    Completed   Mature
  • Bestest Boy ♡Taekook Sinhala♡ 《Complete》
    28.9K 4.8K 14

    Short story.. පපුව පැලෙන්න තරම් ආදරයක් හිත් යට හංගගෙන, දුක් විදින කොල්ලෝ දෙන්නෙක්ගෙ ආදර කතාව..

    Completed   Mature
  • My Kidnapper ♡Taekook Sinhala♡ 《Complete》
    148K 22.6K 37

    ජන්කුක් කියන්නෙ දග බෝලයක්.. කාටවත් බය නැති, විසේ පොවපු, පිස්සු කොල්ලොක්.. තේහියුන්ග් කියන්නෙ හය දෙනෙක් විතරක් ඉන්න පාතාල කල්ලියක නායකයෙක්.. තේහියුන්ග් ජන්කුක්ව කිඩ්නැප් කරොත් මොනා වෙයිද?

    Completed   Mature
  • Stupid Taehyung |taekook
    40.5K 9K 20

    _Just A chocolate fingers Ad_ " මං කිම් ටෙ හියුන් ...කිම් - ටේ...හියොන්. කොරියාවෙ නම්බර් වන් ඇක්ටර්..." " ඉතින් මට මොකද? " ඔයා ඔය අපහාස කරන්නෙ රටෙ වැදගත් මනුස්සයෙක්ට හිච්චි කොල්ලෝ? " තමුසෙ කොරියාවෙ හොදම ඇක්‍ටර් උනත් උගෙ තාත්තා උනත් මට පාන්ද?

    Completed   Mature
  • කටුමෑන්ටික් without සොමෑන්ටික් 😂 𝚘𝚗𝚎 𝚜𝚑𝚘𝚝✓
    512 83 1

    මිතුරියගෙ දැඩි ඉල්ලීම මත සහ ඩීල් එකක් උදෙසා ඇයට උපහාරයක් පිණිසම ලියන ලද්දකි 😌😂

    Completed  
  • Soulmate 😍❤️
    659 139 26

    Shalika, Happy birthday ❤️ Wish your dreams come true and have a wonderful Life (උබ මටත් cake එකක් දීපන් 🙃🥲 තව present එකකුත් ඕනෙ මට 😊 මමනෙ උබට හම්බුන හොදම තෑග්ග 🥲🙈)

    Completed  
  • My Gost Girlfriend
    237 38 10

    Accident එකක් නිසා තම මතකය අමතක වී තමනගේ හොදම යාලුවාවත් අමතක වීම නිසාත්, නොකියාම තමන්ගේ හොදම යාලුවාගෙන් දුරස් වීම නිසාත් ආදරයෙන් මතුවුන වෛරයක්... BTS ff😁

  • Three destinies 💘(COMPLETED)
    2.2K 681 33

    "මින් හෝ තමුසෙ දැන් මහ වදයක් මට..... මම සැරයක් කිව්වනෙ... දැන් තමුසෙ මගෙ කවුරුත් නෙවෙයි....මට මගෙ අලුත් boyfriend එක්ක පාඩුවෙ ඉන්න දෙනවා.......ආයෙ මගෙ මූන ඉස්සරහට එන්න එපා...." "ඇත්තටම ඔයාට මාව එපාද?.....ඔයා ඇයි මට මෙහෙම කරන්නෙ? " -Three destinies-

    Completed