|•🕸️ÈñgråvêÐ ïñ Ðê§ïrê🖇️♥️
▫️️සසරේ කොතැනක හෝ හමුවන මුවාවෙන් භවයෙන් භවේ මා පතා ආ නුඹ නොසිතූ මොහොතක නොසිතූ ලෙසක හමුවීම දෛවයේ එක් මාන්නක්කාර සරදමක් විය,ඒ මාන්නක්කාර සරදමට මුවාවී දිවිය නුඹ සන්තකයේ සින්නකර ලියන්නට පෙරුම් පිරීම මා ජීවිතයේ ලද භාග්‍යයක්දැයි තවම නොදනිමි. ||~ සෝහී 🏹 ටේයොන්ග් ~|| ▫️️සාපයක එක් අවිනිශ්චිත ජන්මයක් වූ නුඹේ පහස මා හට දරන්නට...