ඇයි නැවතත්..? : One-Shot Story ✅
One Shot Story | Sinhala " මා ඔබට කලිනුත් කිව්වා. මෙය මටම තැනූ ලොවක් මෙහි සිදුවන සෑම දෙයක්ම මට සංවේදීයි. ඔබේ කෙලිදොල් බස් ඇසීමට මට වේලාවක් නැත. වහාම මේ ලොවෙන් පිටවෙන බවට මම අනතුරු අගවනවා " නැවත ආපසු හැරුණු තරුණිය තම ගමන පටන් ගත්තා. නමුත් තරුණියගේ ඒ බස් තරුණයාව නතර කිරීමට නම් සමත් වූයේ නැත. ▪ 2022- ජුනි- 26 - මගේ...