Handsome Crush භීශනේ🤓 Taekook Completed 🐯🐰👉👈
භීශනයක්!!!! මේක ආදරණීය භීශනයක්!! මන් ලොකුදෙයක් නෙවිනේ ඇහුවේ පොඩී!! සුද්දා..!! එතකොට ඇයි මට එයාව මතක නැත්තේ? පලමු බැල්මෙන්ම ඇති උනු ආදරයක් නිසා හැමදේම අතෑර සඟවා ප්‍රේමය පසු පස යන ඔහු.. නැවත හැරී බලන විට ඔහුගේ ආදරණීයයන් මගහැරී ඇත!!! . . මෙම ක්‍රීඩාවේ ප්‍රභල ඉත්තෙකු උනු ඔහු තම ආලය හමුවේ කෙසේ හැසිරෙයිද?? මූ තමයි පොර කියලා...