ji_hoon1105
- Reads 27,669
- Votes 1,219
- Parts 12
ඒක මම කැමැත්තෙන් කරන්න ඉඩ දුන්න දෙයක් නෙවෙයි අම්මේ !
එයා හරි අහිංසක පිරිමි ළමයෙක්,
එයායෙ වයසෙ අනිත් පිරිමි ළමයි සෙල්ලම් කරල හිනා
වෙලා සතුටින් ඉන්න ඕනෙ කාලෙ එයාට වෙන්නෙ කොහෙවත් කාලකණ්ණි මිනිහෙක් නිසා එයාගෙ
මුළ ු ජීවිත කාලෙම විඳවන්න සමහරවිට ඒක එහෙම නොවෙන්නත් ඉඩ තිබුණා.
නමුත් අපේ ජීවිතේ වෙන්නමයි කියල තියන දේවල් අපි මොන දේ කරත් ඒක වෙනව
ඉතින් ඒ ළමයගෙ ජීවිතේත් මේ වගේ කාලකණ්ණියෙක් ඇවිත්
විනාස කරල දැම්මේ ඒ ළමයට මුළු ජීවිතේම අඳුරු මතක ගොන්නක්
එක්ක ජීවත්වෙන්න ඉඩ හදල දීල..
ගැහැණු ළමයි විතරක් නෙවෙයි, මේ සමාජේ ඉන්න පිරිමි ළමයින්වත්
පරිස්සම් කරගන්න ඕන කාලයක් දැන් තියෙන්නෙ..